කපන්න

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචංලා අපි බල බල ඉන්න වීඩියෝ එකකින් පොටෝ එකක් ගහන්න බැරි ද
    එහෙම පොටෝ එකක් ගහන්න පුලුවන් සොප්ට් වෙයා එකක් තියෙනවද

    ස්ක්‍රීන් කැප්චර් මචන්
    ජෙට් ඕඩියෝ වලින් ගන්න පුළුවන්
    මතක විදිහට වීඑල්සී එකෙනුත් ගන්න පුළුවන්