කපපිය_මගේ_රෙප්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    Waradak nokara nam ey hangenne?:shocked:

    ඉස්සර UNP එකෙන් මිනිස්සු මරන කාලෙ පොලිසිය ඉස්සරහට ගිහින් ඔය කතාව කිව්ව නං උඹත් කැළණි ඟඟේ පාවෙලා ගිය මිනී පෝලිමෙන් එකක් විතරයි :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉස්සර UNP එකෙන් මිනිස්සු මරන කාලෙ පොලිසිය ඉස්සරහට ගිහින් ඔය කතාව කිව්ව නං උඹත් කැළණි ඟඟේ පාවෙලා ගිය මිනී පෝලිමෙන් එකක් විතරයි :lol:

    you nailed...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉතිං කිසිම සංවිධානයක් උදව් කරන්න කියලා බැඳිලා නෑ.
    ඒ අය උදව් කරන්නේ කැමැත්තෙන්
    බොදු බලය උදව් කළේ නැතත් අපිට බලෙන් ගන්න බෑ
    මොකද අපේන් බොදු බලය සල්ලිවත් ගන්නේ නෑනේ
    හැබැයි රජය වුනාම ඒක ඒ අයගේ රාජකාරිය අපි ඒ අයට වැටුපක් පහසුකම් දෙන්නෙ අපි වෙනුවෙන්
    රට මේ වගේ අවස්ථාවක් අවස්ථාවල කටයුතු කරන්න.

    :yes::yes::yes:
    Rep added
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඉස්සර UNP එකෙන් මිනිස්සු මරන කාලෙ පොලිසිය ඉස්සරහට ගිහින් ඔය කතාව කිව්ව නං උඹත් කැළණි ඟඟේ පාවෙලා ගිය මිනී පෝලිමෙන් එකක් විතරයි :lol:
    Eakale man ipadilath na bro.ubala wage gon haththa handai rata hadanna bari
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    රට ජාතිය වෙනුවෙන් බොදු බල සේනාව ආපදාවට පත් අයට මුකුත් කරන්නේ නැද්ද?

    Ane Bn dan nathan kata wahan idahan Jathiyatama kelawan nathuwa Thambi monawada karea aa. Thopila wage un thama sinhala jathiyata kelawanne.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    විහිලු කතා කියන්න එපා බන්
    බොදු බලේට උබලා සල්ලි ශතයක්වත් දාලා තියද?
    බොදු බලේට භාණ්ඩාගාරයක් තියද හිතුමතේට වියදම් කරන්න?
    පොන්න ඇමතිලා වාහන ගන්නවා උබලට පේන්නෙ නැහැ
    උන් තමා මිනිස්සුන්ට ආධාර දෙන්න ඕන

    :yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    Rata hadanna wayasak one nha ban hithai one.
    අැහ් උඹත් චතුර වගේ පෙරපාසැලේදී දෙශපාලන රැස්වීම් එහෙම තිබ්බ එකෙක් ද?

    හම්බයගෙ පුක ලොවන එකත් රට හැදිල්ලක්ද :D

    රටහදන්න කළින් ඉතිහාසය ගැන පොඩ්ඩක් දැනගනිං ගොං ටොයියෙක් නොවී :rofl:

    එතකොට දැන් මෙතන උඹ ඔය දැං කරන දේ අපිට පේනව වගේ උඹ් පක්‍ෂයට අවශ්‍ය දේත් පැහැදිළි වෙයි උඹට
     
    Last edited:

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අැහ් උඹත් චතුර වගේ පෙරපාසැලේදී දෙශපාලන රැස්වීම් එහෙම තිබ්බ එකෙක් ද?

    හම්බයගෙ පුක ලොවන එකත් රට හැදිල්ලක්ද :D

    රටහදන්න කළින් ඉතිහාසය ගැන පොඩ්ඩක් දැනගනිං ගොං ටොයියෙක් නොවී :rofl:

    එතකොට දැන් මෙතන උඹ ඔය දැං කරන දේ අපිට පේනව වගේ උඹ් පක්‍ෂයට අවශ්‍ය දේත් පැහැදිළි වෙයි උඹට

    Kauda ban keewe man UNP ekata kade yanawa kiyala,ehanam ubalata waradila.man hadanne sasanaya rekaganna bodu balu senawata wiruddai.echcharai.