මටත් ඕක තියෙනවා මචං,තව වැඩිපුරම මම ඉස්සර යාළුවෙලා ඉඳලා විකාර නටපු කෙල්ලො දැන් පොඩි අය එක්ක යනවා දැක්කාම දරා ගන්න බැරි තරමට ලැජ්ජාවක් එනවා මේක නම් මට විතරක් වෙන එකක් ද මන්දmata umba uta kiyapu eka therune na bn. Mamath ohoma dewal mathaka thiyan innawa. parana samaha honda dewal dakiddi patta stress weawa e kale giya kiyala.
2010 මුලින්ම කෙල්ලෙක් එක්ක රූම් යනවා කියල ගියෙත් ඔතනට. 2011 නූල කැඩුනෙත් ඔතන.
![]()
2010 nula kadune nedda
ඒ එකක්වත් දුක සීන් නෙමෙයි බන්, නොස්ටැලිජික් සීන් වත් නෙමෙයි. අනික A to Z ගෑනි දන්නව ඔය සිද්දි කරපු කියපුව (සැර අඩුවෙන්) ඔක්කොම. ඉතින් හංගන්න කියල දේකුත් නෑ. දැන් ඔය ඒකාලෙ හිටපු උන් කොහෙ ඉන්නවද දන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. ඒත් ඉතින් වයසට අදාලව නටපු නැටුම් ගැන පොඩි ලල් එකක් තියෙනව. එච්චරයිඋඹට පිස්සු හැදුනොත් ලස්සනට ටෝෆිය ලැබෙනවා.... ගිය දේ යන්න දීපන්..... දින කාළ එක්ක මතක තියන් ඉන්නේ පිස්සු
ඒක ඇරිල යනව, උන්ටත් ඒ ෆීලින් එකම ඇතිනෙ. එච්චර හිතන්න එපා. ටයිම් ඩයිලූට්ස් එව්රිතින් (හැබැයි උන් ගාව හාඩ් එවිඩන්ස් තියෙනම් නූඩ්ස් චැට්ස් එහෙම පරිස්සමෙන්මටත් ඕක තියෙනවා මචං,තව වැඩිපුරම මම ඉස්සර යාළුවෙලා ඉඳලා විකාර නටපු කෙල්ලො දැන් පොඩි අය එක්ක යනවා දැක්කාම දරා ගන්න බැරි තරමට ලැජ්ජාවක් එනවා මේක නම් මට විතරක් වෙන එකක් ද මන්ද![]()
)
ඔය ගානට home stays වගේ හොයාගත්තොත් තමයි බන්. ඒත් Coastal Line එකේනන් ඔච්චර අඩුවට සෙට් වෙන්නෙ නෑ. ටිකක් ඈත පැත්තක ගියොත් නන් අඩුවට මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. කලුතර, බෙන්තර, ගාල්ල ඔක්කොම ගනන් පැති හොටෙල්ස් වලට.
Ehema na dura pathi wala hda than thiyenw aduwata![]()
ඊට වඩා හොදයි වැටකෙයියා පඳුරක් යටටම ගියා නම්.
20000+ 🫣Kalutara paththey Garden Beach kiyala ekak tiyenawa. Call ekak deela balapan.
Oya rate ekatanam kohewath hoyanna puluwan weida danne ne kollo.
මගෙයි කෙල්ලගෙයි තට්ටේ පලන්න ද හදන්නේ. ඩග්ලස් අයියා මතක් වෙලා කොටයිකළුතරට පොඩ්ඩක් එහායින් තැනක් තියනව scurvy villa කියල. චිකන් කෑල්ලකුයි, පාන් පෙති දෙකකුයි ගෙනිහින් දුන්නම ඇති. උ එකේ ෆොටෝ එකක් එළකිරියේ දාල ඊට පස්සේ ඒක කාල බුදියගන්නවා. වැඩි විස්තර සදහා @Scurvy .![]()
මටත් තේරුනේ නැහැmata umba uta kiyapu eka therune na bn. Mamath ohoma dewal mathaka thiyan innawa. parana samaha honda dewal dakiddi patta stress weawa e kale giya kiyala.
වැඩේ හරි යන්නේ නැත්නම් මේ වගේ දෙයක් තමයි බලන්න වෙන්නේ 🫣ඔය ගානට home stays වගේ හොයාගත්තොත් තමයි බන්. ඒත් Coastal Line එකේනන් ඔච්චර අඩුවට සෙට් වෙන්නෙ නෑ. ටිකක් ඈත පැත්තක ගියොත් නන් අඩුවට මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. කලුතර, බෙන්තර, ගාල්ල ඔක්කොම ගනන් පැති හොටෙල්ස් වලට.
wadduwa line eke thiynwa oni tharam