කපල් එකකට කළුතර හා ගාල්ල නවතින්න ප්ලේස් එකක්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    needs GIF
     
    • Haha
    Reactions: Chamithacc

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    mata umba uta kiyapu eka therune na bn. Mamath ohoma dewal mathaka thiyan innawa. parana samaha honda dewal dakiddi patta stress weawa e kale giya kiyala.
    මටත් ඕක තියෙනවා මචං,තව වැඩිපුරම මම ඉස්සර යාළුවෙලා ඉඳලා විකාර නටපු කෙල්ලො දැන් පොඩි අය එක්ක යනවා දැක්කාම දරා ගන්න බැරි තරමට ලැජ්ජාවක් එනවා මේක නම් මට විතරක් වෙන එකක් ද මන්ද 😢
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    Come On What GIF by MOODMAN

    2010 nula kadune nedda

    තදින් හැසිරෙන්න උනේ නෑ, සූටි පිවිතුරු ආදරේනෙ ඕයි. ඒකි පොල්ල තිබ්බම තමයි දෙවෙනි එකී එක්ක තදින් හැසිරුනෙ

    උඹට පිස්සු හැදුනොත් ලස්සනට ටෝෆිය ලැබෙනවා.... ගිය දේ යන්න දීපන්..... දින කාළ එක්ක මතක තියන් ඉන්නේ පිස්සු
    ඒ එකක්වත් දුක සීන් නෙමෙයි බන්, නොස්ටැලිජික් සීන් වත් නෙමෙයි. අනික A to Z ගෑනි දන්නව ඔය සිද්දි කරපු කියපුව (සැර අඩුවෙන්) ඔක්කොම. ඉතින් හංගන්න කියල දේකුත් නෑ. දැන් ඔය ඒකාලෙ හිටපු උන් කොහෙ ඉන්නවද දන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. ඒත් ඉතින් වයසට අදාලව නටපු නැටුම් ගැන පොඩි ලල් එකක් තියෙනව. එච්චරයි
    ------ Post added on Jul 1, 2024 at 11:24 PM

    මටත් ඕක තියෙනවා මචං,තව වැඩිපුරම මම ඉස්සර යාළුවෙලා ඉඳලා විකාර නටපු කෙල්ලො දැන් පොඩි අය එක්ක යනවා දැක්කාම දරා ගන්න බැරි තරමට ලැජ්ජාවක් එනවා මේක නම් මට විතරක් වෙන එකක් ද මන්ද 😢
    ඒක ඇරිල යනව, උන්ටත් ඒ ෆීලින් එකම ඇතිනෙ. එච්චර හිතන්න එපා. ටයිම් ඩයිලූට්ස් එව්රිතින් (හැබැයි උන් ගාව හාඩ් එවිඩන්ස් තියෙනම් නූඩ්ස් චැට්ස් එහෙම පරිස්සමෙන් :D )
    ------ Post added on Jul 1, 2024 at 11:26 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කළුතරට පොඩ්ඩක් එහායින් තැනක් තියනව scurvy villa කියල. චිකන් කෑල්ලකුයි, පාන් පෙති දෙකකුයි ගෙනිහින් දුන්නම ඇති. උ එකේ ෆොටෝ එකක් එළකිරියේ දාල ඊට පස්සේ ඒක කාල බුදියගන්නවා. වැඩි විස්තර සදහා @Scurvy . :lol:
     
    • Haha
    Reactions: Chamithacc

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඔය ගානට home stays වගේ හොයාගත්තොත් තමයි බන්. ඒත් Coastal Line එකේනන් ඔච්චර අඩුවට සෙට් වෙන්නෙ නෑ. ටිකක් ඈත පැත්තක ගියොත් නන් අඩුවට මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. කලුතර, බෙන්තර, ගාල්ල ඔක්කොම ගනන් පැති හොටෙල්ස් වලට.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔය ගානට home stays වගේ හොයාගත්තොත් තමයි බන්. ඒත් Coastal Line එකේනන් ඔච්චර අඩුවට සෙට් වෙන්නෙ නෑ. ටිකක් ඈත පැත්තක ගියොත් නන් අඩුවට මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. කලුතර, බෙන්තර, ගාල්ල ඔක්කොම ගනන් පැති හොටෙල්ස් වලට.
    :ROFLMAO: :ROFLMAO: ඊට වඩා හොදයි වැටකෙයියා පඳුරක් යටටම ගියා නම්.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Up

    Kalutara paththey Garden Beach kiyala ekak tiyenawa. Call ekak deela balapan.

    Oya rate ekatanam kohewath hoyanna puluwan weida danne ne kollo.
    20000+ 🫣
    ------ Post added on Jul 2, 2024 at 1:23 PM

    කළුතරට පොඩ්ඩක් එහායින් තැනක් තියනව scurvy villa කියල. චිකන් කෑල්ලකුයි, පාන් පෙති දෙකකුයි ගෙනිහින් දුන්නම ඇති. උ එකේ ෆොටෝ එකක් එළකිරියේ දාල ඊට පස්සේ ඒක කාල බුදියගන්නවා. වැඩි විස්තර සදහා @Scurvy . :lol:
    මගෙයි කෙල්ලගෙයි තට්ටේ පලන්න ද හදන්නේ. ඩග්ලස් අයියා මතක් වෙලා කොටයි

    අහ් පොන්නයෝ ඉදා 🤯🤯🤕🤕
    ------ Post added on Jul 2, 2024 at 1:28 PM

    mata umba uta kiyapu eka therune na bn. Mamath ohoma dewal mathaka thiyan innawa. parana samaha honda dewal dakiddi patta stress weawa e kale giya kiyala.
    මටත් තේරුනේ නැහැ 😁😁
    ------ Post added on Jul 2, 2024 at 1:28 PM

    ඔය ගානට home stays වගේ හොයාගත්තොත් තමයි බන්. ඒත් Coastal Line එකේනන් ඔච්චර අඩුවට සෙට් වෙන්නෙ නෑ. ටිකක් ඈත පැත්තක ගියොත් නන් අඩුවට මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. කලුතර, බෙන්තර, ගාල්ල ඔක්කොම ගනන් පැති හොටෙල්ස් වලට.
    වැඩේ හරි යන්නේ නැත්නම් මේ වගේ දෙයක් තමයි බලන්න වෙන්නේ 🫣
    ------ Post added on Jul 2, 2024 at 1:30 PM

    wadduwa line eke thiynwa oni tharam
    👍👍👍❤️
    ------ Post added on Jul 2, 2024 at 1:30 PM