මාත් දැන් අවුරුදු 10 තිස්සේ විතර ශාරුක් කාන් කට් එක කපන් ඉන්නවා
තව ටික දවසක් බලල අමීර් කාන්ගේ ගජිනි කට් එක කපලම මේ කට් ටිකක් බලනව
වෙනසකට කාලේ හරි
එල එල... විග් එකක් දාලා හරි කපලා බලහන් මචෝ...

මාත් දැන් අවුරුදු 10 තිස්සේ විතර ශාරුක් කාන් කට් එක කපන් ඉන්නවා
තව ටික දවසක් බලල අමීර් කාන්ගේ ගජිනි කට් එක කපලම මේ කට් ටිකක් බලනව
වෙනසකට කාලේ හරි

දැන් 12 තියෙන්නේ බන්1යි 10යි ආස හිතුනා
You must spread some Reputation around before giving it to automan again.
ඔහෙමෙ කපාගෙන ඉස්කොලෙ වරෙල්ලකෝ...
රෙප් 6++
Bump
bump
bump
ape babar lata mewage cut kapanna therenawada bn?
Elama
owa kapala gedra enna denne nane bn..

තියනවා මචං. මැද්දෙන් බෙදලා පැත්තට පීරහන්.thatteta hariyana fashion cut ekak nadda?