කපලා_කොටලා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අබ්ඩූර් රහමන් චන්ඩියෙක් වගේ.. හැබැයි ඉතින් ඌ කිව්ව එක හරි.. මිනී පෙට්ටි ලැස්ති කරගෙනමනේ උබලට යන්න තිබුනේ.. ඌ කියන්න ඇත්තේ ඒක වෙන්න ඇති.. උන්ව මරලා කරවල කරන්නයැ.. මිනී පෙට්ටිත් ලැස්ති කරගෙන වරෙල්ල කියලා කියලා තියෙන්නේ උන්ට ප්‍රයොජනේට..
    :lol: