කප්පන් වසන්ත ආයෙත් හත් පොලේ ගා ගනී

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මෝඩ ජෙප්පෝ කියන්නේ ඒකනේ🤩
    LRT Lines 6 එනවා
    Colombo City එකේ වාහන පැය කියක් Traffic Jam එක නිසා පාරේ හිර වෙලා තියනවා ද?
    ඒකෙන් ඩොලර් බිලියන කියක් රටට අහමි වෙනවා ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මාලබේ ඉදන් දවසට කි දෙනෙක් කොලබට එනවද 🤭 එකෙක්ගෙන් රුපියක් 200ක් ගත්තත් වියදම වත් කවර් වෙනවද 🤭 හම්බන්තොට වාරය නෙලුම් කුලුන වගේ හදල කුනුකොල්ලෙට විකුණලා දන්න මරු ප්‍රොජෙක්ට් එක 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113

    LRT: මෝඩ ජෙප්පා කප්පන් වසන්ත පොහොට්ටු අපතයා මධුර විතාන ලිඳේ :lol:

    https://elakiri.com/threads/lrt-මෝඩ-ජෙප්පා-කප්පන්-වසන්ත-පොහොට්ටු-අපතයා-මධුර-විතාන-ලිඳේ.2113044/

    මෝඩ ජෙප්පෝ එදත් එහෙමයි අදත් එහෙමයි NPP වෙස්මූනෙන් ආවත් එහෙමයි​

    https://elakiri.com/threads/මෝඩ-ජෙප්පෝ-එදත්-එහෙමයි-අදත්-එහෙමයි-npp-වෙස්මූනෙන්-ආවත්-එහෙමයි.2113311/
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මාලබේ ඉදන් දවසට කි දෙනෙක් කොලබට එනවද 🤭 එකෙක්ගෙන් රුපියක් 200ක් ගත්තත් වියදම වත් කවර් වෙනවද 🤭 හම්බන්තොට වාරය නෙලුම් කුලුන වගේ හදල කුනුකොල්ලෙට විකුණලා දන්න මරු ප්‍රොජෙක්ට් එක 🤭
    JVP කියන්නේ බොරුවේ උපත හුත්තෝ
     
    • Haha
    Reactions: monson

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    JVP කියන්නේ බොරුවේ උපත හුත්තෝ

    හා හා මොකත මේ කලබල වෙලා කුණුහරප වක් කරන්නේ? :ROFLMAO: අහපු දේට උත්තර දෙම්න මහත්තයෝ 🤭 මාලබේ ඉදන් කොලබට කී දෙනෙක් එනවද උන්ගෙන් ඔකේ වියදම වත් කවර් වෙයිද :ROFLMAO: රනිල් හාමුට පාඩුයි කියලා විකුණගෙන කන්න මරු ප්‍රොජෙක්ට් නේත 🤭
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Meh ponnaya hithanne LRT kiyanne business ekak kiyala. Ticket sales walin loke thiyana kisima LRT ekak profitable wennr na. Minissunge kalaya nasthiya fuel wastage adu kalama ena saving eka ganan hadala baluwama muta katin goo yai

    E arath LRT ekaka ekama revenue stream eka ticket sales nemei. Station walata adjacent idam LRT company ekatama anduwen acquire karala deela un inverstors la ekka develop karanawa thadi office buildings. Ewata direct access ramps danawa LRT station wala idan. Ethakota ewa rent karanawa oya IT companies wage loku loku ewata employees lawa lure karaganna oya wage buildings walata move wela lrt direct access free lrt card , best places to work talks dena wso2 mit wage anan manan.

    Ita passe stations wala podi podi restaurant kada thiyanawa eliyata yana gaman kema aran yanna. Perera and sons , fab, vending machines, sinhalunta bath packet wage. E rent ekath enawa saahena

    Ita passe ads revenue. Train athule and station athule ads. Kohoma hari hongkong metro eke ticket sales walata wada revenue eka wadiyi rent revenue eka

    mtr-mix.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හා හා මොකත මේ කලබල වෙලා කුණුහරප වක් කරන්නේ? :ROFLMAO: අහපු දේට උත්තර දෙම්න මහත්තයෝ 🤭 මාලබේ ඉදන් කොලබට කී දෙනෙක් එනවද උන්ගෙන් ඔකේ වියදම වත් කවර් වෙයිද :ROFLMAO: රනිල් හාමුට පාඩුයි කියලා විකුණගෙන කන්න මරු ප්‍රොජෙක්ට් නේත 🤭
    මේ Video එක බලපන් පොන්ස් වසන්තගේ රෙදි හෝදන්න නැතුව 🤮
    වසන්ත කිව්වේ එක පැත්තකට විතරක් LRT යනවා කියලා ඔවා ගල් පැලෙන බොරු නේ හුත්තෝ 🤩🤩

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    Prof Gu Ruwan's falsehood regarding KV Line Development was similar but no one said anything at that time like now !! Fear of GR or idiotic ?
    Same with MCC by Gu Ruwan for USD 800 million Grant (not loan!!)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    Meh ponnaya hithanne LRT kiyanne business ekak kiyala. Ticket sales walin loke thiyana kisima LRT ekak profitable wennr na. Minissunge kalaya nasthiya fuel wastage adu kalama ena saving eka ganan hadala baluwama muta katin goo yai

    E arath LRT ekaka ekama revenue stream eka ticket sales nemei. Station walata adjacent idam LRT company ekatama anduwen acquire karala deela un inverstors la ekka develop karanawa thadi office buildings. Ewata direct access ramps danawa LRT station wala idan. Ethakota ewa rent karanawa oya IT companies wage loku loku ewata employees lawa lure karaganna oya wage buildings walata move wela lrt direct access free lrt card , best places to work talks dena wso2 mit wage anan manan.

    Ita passe stations wala podi podi restaurant kada thiyanawa eliyata yana gaman kema aran yanna. Perera and sons , fab, vending machines, sinhalunta bath packet wage. E rent ekath enawa saahena

    Ita passe ads revenue. Train athule and station athule ads. Kohoma hari hongkong metro eke ticket sales walata wada revenue eka wadiyi rent revenue eka

    mtr-mix.png

    Overview of Western Region Light Rail Transit Projects (Public-Private Partnership Basis) - Eng. P.P. Wijesekara
    Red line : Ragama - Kadawatha - Fort - Kirulapone (32.4Km)
    Green line : Kelaniya - Borella - Nugegoda - Piliyandala - Moratuwa (28.6Km)
    Blue line : Hunupitiya - Angoda - Koswatta - Kottawa (21.5 Km)
    Presentation made by Eng. P.P. Wijesekara, Project Director, Western Region Transport Development Project, MM&WD at Annual Sessions of the Institute of Town Planners Sri Lanka 2019, held on 29th March 2019.

    මේ වගේ ගං කබරයෙක් පටන් ගත්ත මරාලෙකට කඩේයන පිස්සන්ට ඕවා advanced වැඩි :lol:

    Last edited:
    • Haha
    Reactions: dayt0na

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,947
    1
    58,259
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකෙන් ඩොලර් බිලියන කියක් රටට අහමි වෙනවා ද?
    කොළඹ පාරවල්වල ඩොලර් තියෙනවද බොල! හරියට විස්තර කියපන් අපිටත් දැනගන්න!
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Meh ponnaya hithanne LRT kiyanne business ekak kiyala. Ticket sales walin loke thiyana kisima LRT ekak profitable wennr na. Minissunge kalaya nasthiya fuel wastage adu kalama ena saving eka ganan hadala baluwama muta katin goo yai

    E arath LRT ekaka ekama revenue stream eka ticket sales nemei. Station walata adjacent idam LRT company ekatama anduwen acquire karala deela un inverstors la ekka develop karanawa thadi office buildings. Ewata direct access ramps danawa LRT station wala idan. Ethakota ewa rent karanawa oya IT companies wage loku loku ewata employees lawa lure karaganna oya wage buildings walata move wela lrt direct access free lrt card , best places to work talks dena wso2 mit wage anan manan.

    Ita passe stations wala podi podi restaurant kada thiyanawa eliyata yana gaman kema aran yanna. Perera and sons , fab, vending machines, sinhalunta bath packet wage. E rent ekath enawa saahena

    Ita passe ads revenue. Train athule and station athule ads. Kohoma hari hongkong metro eke ticket sales walata wada revenue eka wadiyi rent revenue eka

    mtr-mix.png
    මාලබේ ඉදන් කොලබට එනකොට ඔක්කොම කොවෙර් කරගන්න පුළුවන් වෙයි :ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,947
    1
    58,259
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Meh ponnaya hithanne LRT kiyanne business ekak kiyala. Ticket sales walin loke thiyana kisima LRT ekak profitable wennr na. Minissunge kalaya nasthiya fuel wastage adu kalama ena saving eka ganan hadala baluwama muta katin goo ya
    ලංකාවේ බස්වල යන එකෙක්ගේ පැයකට කීයක විතර වටිනාකමක් දෙන්න පුලුවන්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාලබේ ඉදන් දවසට කි දෙනෙක් කොලබට එනවද 🤭 එකෙක්ගෙන් රුපියක් 200ක් ගත්තත් වියදම වත් කවර් වෙනවද 🤭 හම්බන්තොට වාරය නෙලුම් කුලුන වගේ හදල කුනුකොල්ලෙට විකුණලා දන්න මරු ප්‍රොජෙක්ට් එක 🤭
    අපි ප්‍රවාහනය අනිවාර්යයෙන් දියුණු කරන්න ඕනේ. ඒත් ඌ කියන එක හරි නේද? රුපියල් 200 ක් කලොත් ටිකට් එක ඕකේ ලක්ශයක් වත් යන එකක් නෑ දවසකට. සුපුරුදු ප්‍රවාහනයම පාවිච්චි කරයි. රජයේ සේවකයෙක්ට දවසකට ඕකට 200ක් දීලා නම් යන්න කොහොමත් බෑරි වෙයි. එතකොට ඕක අනුවාර්යයෙන්ම පාඩු ලබන එකක්.

    හෑබෑයි ඕකෙන් කොළබට වාහන එක නතර කරලා ට්‍රෑෆික් අඩු කරලා ගන්න පුලුවන් වාසියත් සලකන්න වෙනවා. කොහොම වුනත් @hancok කියන විදිහට කාර් වල යන එවුන් නම් ටාගට් කරන්නේ ඔය ප්‍රජෙක්ට් එක ලොවෙත් පාඩු වෙනවා යන වියදම එක්ක බලනකොට.