ඕකේ financial feasibility කරපු ඒවා බලන්න තියෙනවා ද?
AC bus fare ekath 200 withara wenawa..eeta wada wedi wenna epai..Anika othanath target Eka office excecutives la neh.එහෙම වුනොත් මෝඩ ජෙප්පා හරි. ඕක යන ගාණ සෑහෙන්න අඩු වෙනවා ටිකට් එකේ ගාණ වෑඩි වුනොත්.
Ne neda? Kolaba job ekak hari identity card/widesha sewa weda karaganna yana wage one ekekta waasi wena eka mama hithanne target eka.target Eka office excecutives la neh
මෝඩ ජෙප්පෝ කියන්නේ ඒකනේ
LRT Lines 6 එනවා
Colombo City එකේ වාහන පැය කියක් Traffic Jam එක නිසා පාරේ හිර වෙලා තියනවා ද?
ඒකෙන් ඩොලර් බිලියන කියක් රටට අහමි වෙනවා ද?
LRT එක අපි නෑවත්තිවේ එක පැත්තකට විතරක් යන නිසාඑහෙමද හු$තිගෙ පුතෝ. ඒකද ගෝත පkaව ගෙනත් LRT ප්රොජෙක්ට් එක නැවැත්තුවේ??
එදා හොඳ නැති උන LRT එක අද හොඳයිද?![]()
නැ නැ ඒ දවස් වල නැවැත්තුවේ කන්ටනේර් පටවන්න බැරි නිසානේ ඔයාට මතක නැද්දLRT එක අපි නෑවත්තිවේ එක පැත්තකට විතරක් යන නිසා
මේවා ජාතික අපරාධ පොන්නයෝ![]()
LRT එක අපි නෑවත්තිවේ එක පැත්තකට විතරක් යන නිසා
මේවා ජාතික අපරාධ පොන්නයෝ![]()
එතකොටත් අර්බුදයක් නැති වෙයි කියල උපකල්පනය කරපු හේතුව මොකද්ද ? රනිල් ආර්ථික සංවර්දන සැලැස්ම ඔයාට දීලද තියෙන්නේ ? නය ගෙවන්න අදායම් ලැබෙන මාර්ග ටික පොඩ්ඩක් පෙන්නනහන් බලම්න්නYako ka 2023 november weddi hadala iwara karanna ba. Ada patangattoth 2028 wath wei. Ada patan ganne nane. Kohomath close to 2030+ wei dan. Demand calculate kale 2035 and above. Ethakotath tho kiyana arthika arbuda thiyanawanam LRT nohada rate hamotama harcros patas aran diyan
2022 ta wada dan kochchara recover welada thiyanne kiyala penne nasdaඑතකොටත් අර්බුදයක් නැති වෙයි කියල උපකල්පනය කරපු හේතුව මොකද්ද ? රනිල් ආර්ථික සංවර්දන සැලැස්ම ඔයාට දීලද තියෙන්නේ ? නය ගෙවන්න අදායම් ලැබෙන මාර්ග ටික පොඩ්ඩක් පෙන්නනහන් බලම්න්න
But if they give access at a cheap price all adukuke fellows will travel and within weeks it will be vandalisedMekata aniwa government eken subsidy ekak dei..nattuwa duwanna ba
And it should.. there are some projects that benifits the people.. This is one. To cover the loss, the government should cover part of that loss...
The investment $ that will come in to this project atleast will help us in the short term
Even though I will vote for the Jeppos in the next election, on this issue I don't agree with then at all
Incompetent ratak duwanna nodanna ponnayinta chande denawa kiyanne gota pons ta denawa wage thama. U kelagatteth ratak karanna nodannakama nisa. Mun danneth bana bana inna witharaiMekata aniwa government eken subsidy ekak dei..nattuwa duwanna ba
And it should.. there are some projects that benifits the people.. This is one. To cover the loss, the government should cover part of that loss...
The investment $ that will come in to this project atleast will help us in the short term
Even though I will vote for the Jeppos in the next election, on this issue I don't agree with then at all
මචන් පකිස්තානෙටත් imf bailout එක ලැබුන, එකෙන් නය අවදානම අඩු උන පොලි මට්ට්ටම අඩු උනා එකෙන් කියන්නේ නැ රට ගොඩ ගිය කියලා. නය තිරසාර මට්ටමට ගෙන විදිහ පෙන්නන්න ඕන , අපි තාම දේශීය නය විතරයි ප්රතිව්යුහාගත කලේ , සප්තම්බෙර් වල විදේශීය නය හිමියන් එක්ක කතා කරන්න ඕන , එයාලට පෙන්නන්න ඕන, haircut එකකට පස්සේ ඉතිරු වන නය ගෙවන අදායම් මාර්ග. බදු ගහල ගන්න පුළුවන් උපරිම අරගෙන තියෙන්නේ , ඉතුරු සල්ලි කොහෙන්ද හොයන්නේ ?2022 ta wada dan kochchara recover welada thiyanne kiyala penne nasda
Ethakota 2035 dith rata anathaida ubata anuwaමචන් පකිස්තානෙටත් imf bailout එක ලැබුන, එකෙන් නය අවදානම අඩු උන පොලි මට්ට්ටම අඩු උනා එකෙන් කියන්නේ නැ රට ගොඩ ගිය කියලා. නය තිරසාර මට්ටමට ගෙන විදිහ පෙන්නන්න ඕන , අපි තාම දේශීය නය විතරයි ප්රතිව්යුහාගත කලේ , සප්තම්බෙර් වල විදේශීය නය හිමියන් එක්ක කතා කරන්න ඕන , එයාලට පෙන්නන්න ඕන, haircut එකකට පස්සේ ඉතිරු වන නය ගෙවන අදායම් මාර්ග. බදු ගහල ගන්න පුළුවන් උපරිම අරගෙන තියෙන්නේ , ඉතුරු සල්ලි කොහෙන්ද හොයන්නේ ?
thawa deyak bung api globally external debt wala inne 64 rank eka (2016 source). ape debt to GDP ratio eka aduwen thiyagena yannaiyi onaමචන් පකිස්තානෙටත් imf bailout එක ලැබුන, එකෙන් නය අවදානම අඩු උන පොලි මට්ට්ටම අඩු උනා එකෙන් කියන්නේ නැ රට ගොඩ ගිය කියලා. නය තිරසාර මට්ටමට ගෙන විදිහ පෙන්නන්න ඕන , අපි තාම දේශීය නය විතරයි ප්රතිව්යුහාගත කලේ , සප්තම්බෙර් වල විදේශීය නය හිමියන් එක්ක කතා කරන්න ඕන , එයාලට පෙන්නන්න ඕන, haircut එකකට පස්සේ ඉතිරු වන නය ගෙවන අදායම් මාර්ග. බදු ගහල ගන්න පුළුවන් උපරිම අරගෙන තියෙන්නේ , ඉතුරු සල්ලි කොහෙන්ද හොයන්නේ ?

Ithin ehema thai modayo oka hadanne. Kawda ehema nemei kiyala thota kiwwe???මිනිහෙක්ට කාර් එක ගෙදර තියල බස් එකේ යන එක සැපයි කියල හිතෙන විදියට මේක හදන්න කියල.
අන්තිමට ඕකත් ලංකාවේ කොච්චි වගේ තම. උන්ට හිතුන වෙලාවට යනවා.
අන්න එක තම මචන් මමත් අහන්නේ මේ යන විදිහට උබ කොහොමද අනාගතය කියන්නේ කියන්න 2035 වෙනකොට රට තිබ්බ තත්වෙට එයි කියලා ? හාමු මහත්තය කිව්වෙත් 2048 වත් වෙයි කියලනේBudu hamuduruwantath wada anagathaya hithanna puluwan wagene thota. Ganja gahalada thota ona ona eka wei kiyala hithanne?
ඔව් ඔව් හදයි හදයි. රෙන්න ##ක් ## නැති උනාට ගද නම් තියෙනවා කියන්නේ ඕකට බන්. ඉස්සෙලා නය ටික ගෙවල ඉන්න කියහන්. ඕකත් නයටනේ හදන්නේ. ඕව ගෙවන්න හුත්ත අපේ පඩිය කැපෙන්නේ.Ithin ehema thai modayo oka hadanne. Kawda ehema nemei kiyala thota kiwwe???
Budu hamuduruwantath wada anagathaya hithanna puluwan wagene thota. Ganja gahalada thota ona ona eka wei kiyala hithanne?
thawa deyak bung api globally external debt wala inne 64 rank eka (2016 source). ape debt to GDP ratio eka aduwen thiyagena yannaiyi ona
https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
rataka widiyata balnna ona debt to GDP eka aduwena thiyagena per capita income eka wadi karaganna
Debt eka 0 kittuwen thiyagena duwana ratawal thiyanawa oya list ekaa. eka rataka developed ekake newee
Loan okkoma gewala danawa kiyana eka karanna ona deyak newee. loan gatta kiyala baya wennath ona na bung. ehama karaa nam oya top 10 ratawal kohomada survive wenne
ape minissu hithanawa wage loan gatta kiyala kela wenne na. ewa hariyata use karannaiyi ona revenue or long term benefits ena widiayata
IMF hama parama yanna wennath hethuwa ape minissunwa subasadana mansikawathayata huru karala thiyana eka
hariyata tax gahala, hariyata dewal karaa nam IMF 16 paraka yanna ona naa. ape hitapu kalin andu okkoma karee chandee balagena ewa nokara eka, ithin next ena unuth same deya karaa
2013 idala current bill eka annual wadi karanne nathuwa, eka para 10 years ma allala wadi karama minissunta amarui. ewa karanna ona annually reviews walin
NPP eka unath awoth aniwa ewa ehama karanna ona, price wadi welawata globally, api wadi karannama ona, global market eka balala
tax adu karala, gotabaya wage pissu keliyoth unuth 3,4 years walin eliyee thama