කප්පන් වසන්ත ආයෙත් හත් පොලේ ගා ගනී

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අන්න එක තම මචන් මමත් අහන්නේ මේ යන විදිහට උබ කොහොමද අනාගතය කියන්නේ කියන්න 2035 වෙනකොට රට තිබ්බ තත්වෙට එයි කියලා ? හාමු මහත්තය කිව්වෙත් 2048 වත් වෙයි කියලනේ 😂
    2035 weddi pare peak hour demand eka calculate karannanam degree ekakui cal ekakui thibbama athi. Budu wenna one na. Wade kiyanne surgery, nuclear physics wage melo wachanayak nodanna fileds ara me wage balu balmata thamanta therenawa wage pena fields wala hena analysis karanna IT karana ekage idan 3 wheel duwana ekaa wenakanma redda ussan enawa

    ඔව් ඔව් හදයි හදයි. රෙන්න ##ක් ## නැති උනාට ගද නම් තියෙනවා කියන්නේ ඕකට බන්. ඉස්සෙලා නය ටික ගෙවල ඉන්න කියහන්. ඕකත් නයටනේ හදන්නේ. ඕව ගෙවන්න හුත්ත අපේ පඩිය කැපෙන්නේ.
    Modayo kisima ratak ilaga naya ganna kalin thibba naya tika serama gewala iwara karanne na. Anika ponna wada walata naya 100k gatta kiyala sudusu wedakata 101 weni naya ganna epa kiyana unge mole athule goo da thiyanne?
    ------ Post added on Jul 16, 2023 at 1:11 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    🇨🇳 % of GDP eka 14 😗😗
    Good Number :yes::yes:

    India also 19.20%. That's a reason why both countries doing okay compare to other super powers at the moment

    Ochara ithin thiyganna honda policy genna ona, hard decision ganna puluwan leader kanake inna ona, honda rates walata bilateral loans ganna puluwan wenna ona, honda economy growth ekake ona

    Modi ehama India thawa up karanawaa IT, manufacturing side ekan

    un duppath kama thiyagnnath hethuwak unge cost eka aduwen thiyagnna ona nisaa
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔක්කොමත් එක්ක රටේ කෑශ් ෆ්ලෝ එක ගැනත් හිතන්න ඕන... වෙන ඉක්මනට ගන්න පුලුවන් පයිප් ලයින් එකේ තියන ලොකු ඉන්වෙස්මන්ට් එකක් නෑනේ... ඒ හින්දා ඕක දෙනවානම් ගන්න එක වටිනවා...

    අනික තමයි ඔය ගනන් හදන්නේ දැන් තත්ත්වේ එක්ක... ජාතික භෞතික සැලසුමෙන් පිට යනවා නම් ටිකට් එකේ ගනෙන් ප්‍රොජෙක්ට් කොස්ට් එක බෙදලා තීරනය කරන්න බෑ... මොකද ඒව ප්ලෑන් කරන්නේ ඊට වඩා පුලුල් විශයන් ගොඩක් ගැන හිතලා... එක ප්‍රොජෙක්ට් එකක් කරනවද නැද්ද කියලා තීරණය කරන බෑ වෙනම... කරනවා නම් ජාතික භෞතික සැලසුම වෙනස් කරන්න ඕන...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය ලමයි රන්ඩුවෙන්න එපා ඕක කොහොමත් ආයෙ එන්නෙ නෑ. ඕකට ජපානෙ ආයෙ ණය දෙන්නෙ නෑ.
    තරහ වෙච්ච ජපානේ යාලු කරගන්න තමා මේක ආයේ ගෙන්න හදන්නේ , කෙටි කාලින doller අවශ්‍යතාවටත් හොදයි මේක
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ Video එක බලපන් පොන්ස් වසන්තගේ රෙදි හෝදන්න නැතුව 🤮
    වසන්ත කිව්වේ එක පැත්තකට විතරක් LRT යනවා කියලා ඔවා ගල් පැලෙන බොරු නේ හුත්තෝ 🤩🤩



    උඹ ඕකෙ project proposal එක කියෙව්වද? @2osama
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල් හාමුට , මයිනට ඊලග සතිය ගෙනියන්න නිව්ස් එකක් හදාගත්තා කොම හරි
    දැන් බලපන් මේ තෙරෙඩ් එකේ රටේ දැනට තියෙන්නේ කන්න බොන්න නැති ප්‍රශ්නේ
    මුන් මේ LRT එකක එල්ලිය්ලා යන ගානට වැට්ටුව
    උබලා තාම නොදැන කඩේ යන්නේ මයිනටම තමා බන් :lol: :lol: :lol: :lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Ne neda? Kolaba job ekak hari identity card/widesha sewa weda karaganna yana wage one ekekta waasi wena eka mama hithanne target eka.
    Long term ehema wei anith onama infrastructure project ekak wage.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ කියෙවුවා ද?
    උඹෙන් ඇහුවෙ. ඒකේ එකපැත්තකටද දෙපැත්තටද කියලද තියෙන්නෙ? අරූට කෝචෝක් කරන්න උඹ ඒ ගැන හරියට දැනගෙන ඉන්න එපායෙ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Pennanna bari ponnayek


    But if they give access at a cheap price all adukuke fellows will travel and within weeks it will be vandalised
    ------ Post added on Jul 16, 2023 at 12:25 PM
    Thats a cultural problem that we have to find a solution anyway. See what the kuddas have done to the new Kelani wire bridge? They have removed a lot of copper nuts & bolts that the cables are attached to🤷

    Incompetent ratak duwanna nodanna ponnayinta chande denawa kiyanne gota pons ta denawa wage thama. U kelagatteth ratak karanna nodannakama nisa. Mun danneth bana bana inna witharai
    Ane palayan ban yanna..danna eka kiyana ponila awurudu 50k withara indala oya kale? Paka thamai..

    danuth ponna wesawa karanne api nathiwenna tharamata tax gahana ekai, small & medium scale buisness nathi karalama dana ekai, thawa naya ganna ekai witharai

    Ponil/Rajapaksa hathikarei..me system ekai poddak hari nathiwela yanda one apita poddak hari oluwa ussanda nam

    Okunge niladari tikai police unuth thama horakanne mun tika unwa rakina nisa.. mun nattam un tikak hari bayawenawa unta security ekak nathi nisa

    No option other than the jeppo for me & many others.. We'll see how things go when ever these fuckers are forced to hold the presidential election
    ------ Post added on Jul 16, 2023 at 4:08 PM
     
    Last edited:

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    අපි ප්‍රවාහනය අනිවාර්යයෙන් දියුණු කරන්න ඕනේ. ඒත් ඌ කියන එක හරි නේද? රුපියල් 200 ක් කලොත් ටිකට් එක ඕකේ ලක්ශයක් වත් යන එකක් නෑ දවසකට. සුපුරුදු ප්‍රවාහනයම පාවිච්චි කරයි. රජයේ සේවකයෙක්ට දවසකට ඕකට 200ක් දීලා නම් යන්න කොහොමත් බෑරි වෙයි. එතකොට ඕක අනුවාර්යයෙන්ම පාඩු ලබන එකක්.

    හෑබෑයි ඕකෙන් කොළබට වාහන එක නතර කරලා ට්‍රෑෆික් අඩු කරලා ගන්න පුලුවන් වාසියත් සලකන්න වෙනවා. කොහොම වුනත් @hancok කියන විදිහට කාර් වල යන එවුන් නම් ටාගට් කරන්නේ ඔය ප්‍රජෙක්ට් එක ලොවෙත් පාඩු වෙනවා යන වියදම එක්ක බලනකොට.
    සිරාම කතාව. ලංකාවෙ කාර් වලින් වැඩට යන එක transport එක ලේසි වෙන්න කරන දෙයක්ම නෙමෙයි බං. ඒක පැශන් එකට, පේන්න කරන දෙයක්. කොහොමත් අපේ උන් උන්ගෙ හෙන ලොකු ඊගෝ එකක් මේන්ටේ කරනවනෙ. ඒකෙ ලොකුම කෑල්ලක් තමයි "කාර් එකකින් වැඩට යන එක".
    දෙවනි කාරනාව කොළබට මේකෙ ගියා කියමුකො ගිහින් එතනින් පස්සෙ වැඩක් කරගන්න යන්න ඕනෙ එක්කො ටැක්සියක නැත්නම් බස් එකක, ඔය දැනටත් වාහන වල වැඩට යන එන බහුතරයකට එක්කො වාහනේ දෙන්නෙ ඔෆිස් එකෙන් එහෙම නැත්නම් ෆුවල් වලට දීමනාවක් දෙනව. එහෙම තියෙද්දි ඕක දාපු අලුත පටි සෙනගක් ඉඳී යන්න එන්න ඒත් ඊට පස්සෙ අපේක්ශිත ප්‍රමාණයක් පාවිච්චි කරන එකක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    උඹෙන් ඇහුවෙ. ඒකේ එකපැත්තකටද දෙපැත්තටද කියලද තියෙන්නෙ? අරූට කෝචෝක් කරන්න උඹ ඒ ගැන හරියට දැනගෙන ඉන්න එපායෙ
    ඇයි දැන් උබ කියන්නේ ඒක පැත්තකට කියලා ද🤭
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    සිරාම කතාව. ලංකාවෙ කාර් වලින් වැඩට යන එක transport එක ලේසි වෙන්න කරන දෙයක්ම නෙමෙයි බං. ඒක පැශන් එකට, පේන්න කරන දෙයක්. කොහොමත් අපේ උන් උන්ගෙ හෙන ලොකු ඊගෝ එකක් මේන්ටේ කරනවනෙ. ඒකෙ ලොකුම කෑල්ලක් තමයි "කාර් එකකින් වැඩට යන එක".
    දෙවනි කාරනාව කොළබට මේකෙ ගියා කියමුකො ගිහින් එතනින් පස්සෙ වැඩක් කරගන්න යන්න ඕනෙ එක්කො ටැක්සියක නැත්නම් බස් එකක, ඔය දැනටත් වාහන වල වැඩට යන එන බහුතරයකට එක්කො වාහනේ දෙන්නෙ ඔෆිස් එකෙන් එහෙම නැත්නම් ෆුවල් වලට දීමනාවක් දෙනව. එහෙම තියෙද්දි ඕක දාපු අලුත පටි සෙනගක් ඉඳී යන්න එන්න ඒත් ඊට පස්සෙ අපේක්ශිත ප්‍රමාණයක් පාවිච්චි කරන එකක් නෑ.
    Traffic eke sathiyak withara kolamba gihahama ego Eka pupata bahinawa..eeta passe AC bus ekata maaru wenawa, ekata Honda alternative ekak LRT eka..destination station ekata aawama office eken shuttle service ekak dunnanan hari ne ethakota..company ekatath loku gaanak ithuru wenawa ne.
     
    • Like
    Reactions: ttj

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Kalinuth baiyo gota gennala oka nawaththuwa. danuth e baiyoma oka nawaththana dagalanawa :LOL:
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    @2osama ග‌ෙ අම්මග‌ෙ කිම්බ අස්සෙන් යන LRT එකක් හදනවා නාකි මයිනා...රුපියල් පනහට හදල ද‌ෙන්නම් කිව්වා 😏
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි දැන් උබ කියන්නේ ඒක පැත්තකට කියලා ද🤭
    ඔය චූටි බයි මොලේට තේරෙන්නැත්තංජ මෙහෙම හිතපන්කෝ.

    වපරයා කියනවා ඒක යන්නෙ තනි පැත්තට කියල
    උඹ ඌට කෝචෝක් කරනවා ඒක යන්නෙ තනි පැත්තට නෙවෙයි දෙපැත්තට කියල
    උඹ කොහොමද හරියට දන්නේ ඒක දෙපැත්තට යන එකක්ද කියල?

    උඹ project proposal එක කියවලද මේක කියන්නෙ. නැත්තං ඔහේ ඔය චූටි මොලේට හිතෙන හිතලු කියවනවද? :confused:
     
    • Haha
    Reactions: Xi Jinping