කප්පම් කේස් එකට හිරේ දාපු උන් කවුද?

Jan 10, 2016
221
10
0
කප්පම් කේස් එකට හිරේ දාපු උන් කවුද?

කප්පම් කේස් එකට හිරේ දාපු උන් කවුද මචන්ලා නම් ගම් විස්තර දන්නවද? ලංකාවේ හැම මීඩියා එකකම නිවුස් එක ගියානේ උන් පිරමීඩ ජාවාරම් කාරයෝ කියලා උන්ට අහු උන අය ඉන්නවද?
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    un karala tiyenne pyramid business ekak alutenma patan ganna, tiyana ewa promote karapu un neme mun, ekata money hoyanna tama game eka dila tiyenne :lol:
     
    Jan 10, 2016
    221
    10
    0
    un karala tiyenne pyramid business ekak alutenma patan ganna, tiyana ewa promote karapu un neme mun, ekata money hoyanna tama game eka dila tiyenne :lol:

    මම අර කලින් දාලා තිබුන පෝසට් එක දැකලද මන්දා :eek:

    බෙස්ට් ලයිෆ් කියලා අහු වෙච්ච වාහනේ නම් ගහලා තියනවා දැක්කා