කප්පම් වසන්ත වැවේ
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Feb 2, 2025 #1 Reactions: navinnuwan, dilann, planner123 and 1 other person
B Bitter Truth Well-known member Dec 19, 2015 24,143 46,854 113 Feb 2, 2025 #2 රටට වැඩක් කරන මිනිස්සු..කලින් හිටපු බඩ තඩි අපතයෝ වගේද.. Reactions: Honey Bunch and vibhashana
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 2, 2025 #3 බලන්නකෝ උන්දැ ... සපත්තුවත් දාගෙන වැඩ කොරන හැටි... ආන්න මිනිස්සු Reactions: navinnuwan, හෙළයෙක් and viribus
P planner123 Well-known member May 22, 2018 8,693 14,895 113 Feb 2, 2025 #4 Range Rover pedala thel ithuru karana Wasantha saa
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 2, 2025 #5 ඇමති තුමා ටිපර් තුනක්ම පිරෙව්වලු අතින්... ආන්න මිනිස්සු
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Feb 2, 2025 #6 ප්‍රේමදාස ජනසවිය දීල වැඩ ගත්ත,චන්ද්‍රිකා සමුර්දිය දීල වැඩ ගත්ත, මහින්දත් ඒ පාරේම ගියා,රනිල් අස්වැසුම ගෙනල්ල නිකන් ඉඳන් කන්න දුන්න.දැන් හරි.අනුර ලොක්ක මොනා උනත් බොක්ක.හිඟන්නෝ ටිකට කන්නවත් නොදී වැඩ ගන්නවා.උනුත් හිනා වේවි වැඩ කරනවා.අනිවා මෙහෙම යද්දී රට දියුණු වෙනවා.වැඩ වැඩි නිසා අපි රට දියුණු උනාට පස්සේ හමුවෙමු. Reactions: හෙළයෙක්
ප්‍රේමදාස ජනසවිය දීල වැඩ ගත්ත,චන්ද්‍රිකා සමුර්දිය දීල වැඩ ගත්ත, මහින්දත් ඒ පාරේම ගියා,රනිල් අස්වැසුම ගෙනල්ල නිකන් ඉඳන් කන්න දුන්න.දැන් හරි.අනුර ලොක්ක මොනා උනත් බොක්ක.හිඟන්නෝ ටිකට කන්නවත් නොදී වැඩ ගන්නවා.උනුත් හිනා වේවි වැඩ කරනවා.අනිවා මෙහෙම යද්දී රට දියුණු වෙනවා.වැඩ වැඩි නිසා අපි රට දියුණු උනාට පස්සේ හමුවෙමු.
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,955 113 Panadura Feb 2, 2025 #7 Range rover wesige putha.mewa drama hodai moda jvp wesha ballanta...
dilann Well-known member Jul 6, 2018 67,350 166,719 113 එකමත් එක රටක Feb 2, 2025 #9 අර ගෑනු වතුරේ බැහැගෙන ගොඩට දාන ඒවා අරු නිකන් පොන්නයා වගේ එතනම තියන ලොරියට දෙපාරක් විසික් කරල Clean Srilanka ලු
අර ගෑනු වතුරේ බැහැගෙන ගොඩට දාන ඒවා අරු නිකන් පොන්නයා වගේ එතනම තියන ලොරියට දෙපාරක් විසික් කරල Clean Srilanka ලු