කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔය රන් රඹුටන් බං. එකයි ගණන්

    මොනවා වුණත් උ නම් පිස්සු #කන්නෙක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ISyH1ne.jpg
    ඔහෙන් රුපියල් 100ට ගෙඩියක් කාල හිටපන් කුකුළෝ. ලංකාවේ ගෙඩියක් 150යි :lol: :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹල දන්න ලබ්බ.හොඳ මල්වානෙ රඹුටන් කොහොමත් ගණන්.ලොකු ගෙඩි.දැන් ගස් වැඩිය නෑ..ලංකාවෙ තියෙන්නෙ ගොඩක්ම මැලේසියන් ඵක.
     
    • Haha
    Reactions: Brandy2020

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේ තට්ටයා තමයි ලංකාවට Ebay Aliexpress වගේ සයිට් වලින් ගේන ගේන බඩු වලට ටැක්ස් ගහන්න ඕන කිව්වේ. ඒ සයිට්ස් උගේ සයිට් එකට threat එකක් නිසා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.

    ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
    දුක ද තැරි කට්ටයාට.... කුළියට ද ලියන්නේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.

    ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
    Umba kiyana widihata ganna nisa oni oni widihata wikunanna puluwannam kisima baduwakata paalana milak oni nane bn. Moda tharka danna epa bn ekawa pirisidu karanna. Anith eka e commerce puluwan kiyala u oppukala kesewethath uta hondata e commerce nathi karanna puluwan kiyalanam langadima oppu karayi..
     
    • Like
    Reactions: War Fighter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මූ හිතන් ඉන්නේ තාම 2000 අවුරුද්ද කියල...ඉන්ටර්නෙට් නැති...ඔන්ලයින් ශොප් කියන්නෙ මැජික් වගේ කාලයක් කියල..

    මේ පකයා කරන වැඩෙන් මිනිස්සුන්ට ඊකොමස් එපා වෙනවා...ඊකොමස් කියන්නේ කලු කඩ වගේ දෙයක් කියල මිනිස්සුන්ට හිතෙන්නේ..

    හරි හමන් ඔන්ලයින් බිස්නස් ගැන පැශන් එකක් තියෙන එකෙක් නම් කරන්න ඔනේ මිනිස්සුන්ට ඔන්ලයින් ඕෆ්ලයින් වෙනසක් දැනෙන්නෙ නැති මට්ටමට මේක ගේන එකනේ...මූ පොරක් කියල උඩ දාන එකත් කරුමයක් රටේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.

    ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.

    Kari wesa thatta ponnaya
    Tho keda kapruke owner

    kari wada karanna epa wesa tattayo
    Thoge ammata hoda na

    oyakapruka thattaya newey nam plz ignore karanna sudu miture
     
    • Like
    Reactions: 2osama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අනික් එක Global shop කියන එක, උන්ගෙන් කොටේශන් ගත්තම එවන්නෙ ශිපින් වලට අඩු ගානක් දාල උන්ගෙ ෆී එකටත් පට්ටම අඩු ගානක් දාල Tax කියලා හෙන ගානක් දාල
    ඇත්තටම ටැක්ස් එක ඩොලර් 20-30ක් විතර වෙන අයිටම් වලට මුන් දානව ටැක්ස් එක ඩොලර් 70-80ක් විතර
    මම කලින් මුන්ට කියලා බඩු ගෙන්න ගත්තා
    දැන් Amazon global shipping දාල මුන්ගෙ ගානම වගේ වෙනවා(tax included) ඒක Air freight එවලා සති දෙකෙන් එනවා අයිටම් දෙක තුනක් දානවා නම් මුන්ට වඩා ලාබ වෙනවා සමහර වෙලාවට, මුන් ඒක Sea fraight දාල එවන්නෙ ඒ ගානම මාස දෙක හමාරක් විතර යනවා එන්න

    මම මේ සැරේ බඩු ටිකක් දැම්මා වෙන සර්විස් එකකින්, උනුත් Sea fraight එවන්නෙ(Pay for the volume, no weight limit), හැබැයි අපිට තමයි Custom clear කරන්න වෙන්නෙ, බඩු ටික ආවම මම සර්විස් දෙකේම ගනන් කම්පෙයා කරලා රිවීව් එකක් දාන්නම්,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.

    ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
    ඌ කිව්වේ ඒවගෙන් එන බඩු වලට TAX ගහන්න කියලා . එහෙම කොහොමද ඌ කියන්නේ ඌත් Online Seller කෙනෙක් නේ .අනික ඌ විකුණන්න කුණු බඩු නෙවෙයි Ebay එකේ AliExpress එකේ තියෙන්නෙ ☹️☹️
     
    • Like
    Reactions: Janithsl88

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරි හමන් ඔන්ලයින් බිස්නස් ගැන පැශන් එකක් තියෙන එකෙක් නම් කරන්න ඔනේ මිනිස්සුන්ට ඔන්ලයින් ඕෆ්ලයින් වෙනසක් දැනෙන්නෙ නැති මට්ටමට මේක ගේන එකනේ...මූ පොරක් කියල උඩ දාන එකත් කරුමයක් රටේ...
    ඇත් පවුර කියන වැඩසටහනේ මෙය කතා කරන විදිනම තේරෙනවා පොර හෙන ප්‍රයිඩ් කෙනෙක් කියල.හැමෝම මිනිහට බයවෙලා ඔලුව පාත් කරන් ඉන්න ඕනේ වගේ.
    වෙබ් එක උනත් තම 2000 ගණන් වල එකක් වගේනේ .කිසිම යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැහැ
    මෙහෙමයි තව තරග කරුවෙක් නැති නිසා මෙය එකදිකාරියක් තියාගෙන ඉන්නේ ,අනෙක ගවර්න්මන්ට් කනෙක්ෂන් එහෙම තියෙනවලු
    හැබැයි කොයි වෙලාවක හරි වෙන එකෙක් හරියට බිස්නස් එකට බැස්සොත් පොරට කෙල වෙනවා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇත් පවුර කියන වැඩසටහනේ මෙය කතා කරන විදිනම තේරෙනවා පොර හෙන ප්‍රයිඩ් කෙනෙක් කියල.හැමෝම මිනිහට බයවෙලා ඔලුව පාත් කරන් ඉන්න ඕනේ වගේ.
    වෙබ් එක උනත් තම 2000 ගණන් වල එකක් වගේනේ .කිසිම යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැහැ
    මෙහෙමයි තව තරග කරුවෙක් නැති නිසා මෙය එකදිකාරියක් තියාගෙන ඉන්නේ ,අනෙක ගවර්න්මන්ට් කනෙක්ෂන් එහෙම තියෙනවලු
    හැබැයි කොයි වෙලාවක හරි වෙන එකෙක් හරියට බිස්නස් එකට බැස්සොත් පොරට කෙල වෙනවා
    Tawa aekek ta aenna amarui, loku connection nethtum, loku company aekuk nemai num..
    oya kale edunma Keells tiyanawa. ae unata tawama hari hamun site aekukwath nehe ne.
    ibuy.lk kiyala dialog kala. aekath hary giye nehe.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Tawa aekek ta aenna amarui, loku connection nethtum, loku company aekuk nemai num..
    oya kale edunma Keells tiyanawa. ae unata tawama hari hamun site aekukwath nehe ne.
    ibuy.lk kiyala dialog kala. aekath hary giye nehe.
    ඔව් එක ඇත්ත කනෙක්ෂන් නැතිව ඔය බිස්නස් එක කරන්න බැහැ