දුක ද තැරි කට්ටයාට.... කුළියට ද ලියන්නේ.ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.
ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
ඕකට Corona දවස් වල දඬුවම් දුන්නෙ නැති පාඩුව තමයී oya
Umba kiyana widihata ganna nisa oni oni widihata wikunanna puluwannam kisima baduwakata paalana milak oni nane bn. Moda tharka danna epa bn ekawa pirisidu karanna. Anith eka e commerce puluwan kiyala u oppukala kesewethath uta hondata e commerce nathi karanna puluwan kiyalanam langadima oppu karayi..ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.
ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
yako ape gahe dunne ekak Rs.3 ta.![]()
ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.
ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
ඌ කිව්වේ ඒවගෙන් එන බඩු වලට TAX ගහන්න කියලා . එහෙම කොහොමද ඌ කියන්නේ ඌත් Online Seller කෙනෙක් නේ .අනික ඌ විකුණන්න කුණු බඩු නෙවෙයි Ebay එකේ AliExpress එකේ තියෙන්නෙලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.
ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.
ඇත් පවුර කියන වැඩසටහනේ මෙය කතා කරන විදිනම තේරෙනවා පොර හෙන ප්‍රයිඩ් කෙනෙක් කියල.හැමෝම මිනිහට බයවෙලා ඔලුව පාත් කරන් ඉන්න ඕනේ වගේ.හරි හමන් ඔන්ලයින් බිස්නස් ගැන පැශන් එකක් තියෙන එකෙක් නම් කරන්න ඔනේ මිනිස්සුන්ට ඔන්ලයින් ඕෆ්ලයින් වෙනසක් දැනෙන්නෙ නැති මට්ටමට මේක ගේන එකනේ...මූ පොරක් කියල උඩ දාන එකත් කරුමයක් රටේ...
Tawa aekek ta aenna amarui, loku connection nethtum, loku company aekuk nemai num..ඇත් පවුර කියන වැඩසටහනේ මෙය කතා කරන විදිනම තේරෙනවා පොර හෙන ප්‍රයිඩ් කෙනෙක් කියල.හැමෝම මිනිහට බයවෙලා ඔලුව පාත් කරන් ඉන්න ඕනේ වගේ.
වෙබ් එක උනත් තම 2000 ගණන් වල එකක් වගේනේ .කිසිම යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැහැ
මෙහෙමයි තව තරග කරුවෙක් නැති නිසා මෙය එකදිකාරියක් තියාගෙන ඉන්නේ ,අනෙක ගවර්න්මන්ට් කනෙක්ෂන් එහෙම තියෙනවලු
හැබැයි කොයි වෙලාවක හරි වෙන එකෙක් හරියට බිස්නස් එකට බැස්සොත් පොරට කෙල වෙනවා
ඔව් එක ඇත්ත කනෙක්ෂන් නැතිව ඔය බිස්නස් එක කරන්න බැහැTawa aekek ta aenna amarui, loku connection nethtum, loku company aekuk nemai num..
oya kale edunma Keells tiyanawa. ae unata tawama hari hamun site aekukwath nehe ne.
ibuy.lk kiyala dialog kala. aekath hary giye nehe.