කප්රුක හැක් වෙලා ද? 🌴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    I think Daraz, since it says 19 million.


    Comment වල දැක්කා D අකුරෙන් පටන්ගන්න එක නෙවෙයි කියලා. Hack වෙච්ච එක හොයාගන්න නෑ. කීප දෙනෙකෙ සීන් එක දන්නවා වගේ.

    සීන් එක Public දාන්නෙ නෑ මොකක් හරි හේතුවක් නිසා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    lakawa lassa 190k use karana online courier service eka mokakda yako. SLPOST ekada?

    ගානෙ හැටියට නම් ඩරස් වෙන්න පුලුවන්.
    නේපාල්, බංගලි, පකිස්තාන රටවල් ගානක තියනවා නෙ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    වෙන්න බෑ
    මේ කියන විදියට ලෝකල් කලු මිට්ටො ඩිවලප් කරන එකක්
    Kapruka wenna puluwan

    mata mathakai oke owner , eyalage web/system development ekak wenawa nam.. poratath aniwaryen kallak ithuru karagannwa kiyala post ekak daala tibba (or video interview ekaka kiyanwa) ..coding karanna tiyena asawata.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Kapruka wenna puluwan

    mata mathakai oke owner , eyalage web/system development ekak wenawa nam.. poratath aniwaryen kallak ithuru karagannwa kiyala post ekak daala tibba (or video interview ekaka kiyanwa) ..coding karanna tiyena asawata.
    pora programmer kenek neda
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,929
    54,504
    113
    Colombo
    up

    Daraz kiyala nam kiyanna epa

    mage Debit card, Credit Card 2 ma save karala eke.
    \cheh :sorry:

    ඇයි බන් උඹට itguy කියන්නෙ ?? ආතල් එකටද ??

    ලංකාවෙ ඇප් වල කාඩ් ඩීටේල්ස් සේව් කරල තියන්නෙ ඇයි ??