කපුටාට කොරොනා වැලදි ඇත. 🔴BREAKING

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හම්මට කොහොමද නිකං සාරුක්කාන් වගේ ආවොත්. :love:
    ඩොන් ෆිල්ම් එකේ වගේ

    මැරුනා කීවත් විස්වාස කරන්න එපා.බොරුවට නිදි වගේ පෙට්ටියේ ඉදලා ඇමරිකාවට පෙට්ටිය යැව්වම ආයෙම ඇහැරලා වෙන සැපට ජීවිතයක් ගත කරයි
    ------ Post added on Apr 15, 2022 at 7:11 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙහෙම හිතමු මු මැරිලා කියල නිවුස් එකක් ගහල මලගේදරත් කරලා සිල් කරපු පෙට්ටියක මු ඇමරිකාවෙන් මතු උනොත්?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොන බොරුද දැන් සාමාඅනය ජනතාව අතරත් කොරෝනා නෑ මුන් මේ ආරක්ශිතව ඉන්න එවුන් මුන්ට කොහෙඩ කොරොනා මොකද මුන් බස් වල යනවද බඩු ගන්න පොලට යනවද අමු කෙප්ප මුන්ට ස්ක්‍රිප්ට් ලියන්නෙ සිදූ එකේ ස්ක්‍රිප්ට් ලියන එකාද කොහෙද