කපුටා left 🔴BREAKING

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    image.png
     
    • Like
    Reactions: Aki992

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තාම කල් වැඩියි කියන්න නමුත් බැසිල් දැන් නොගියත් පලවෙනියටම පනින්න ඉන්න අයගෙන් කෙනෙක්.

    ඕන් උඹලගෙ නායකයො. මේ තක්කඩිය නම් කොහොමත් පිටරටනෙ හිටියෙ. නන්දෙත් එච්චරයි. හැබැයි මන් දන්න මහින්ද නම් ලංකාවෙම තමා මැරෙන්නෙ ඌට බයියොන්ටවත් නැති කැරැක්ටර් එකක් තියෙන නිසා, මිනිහත් රට පැන්නොත් ඒක තමයි සි/බෞ දේශපාලනික මිත්‍යාවෙ අවසානය.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඩුබායි වල අපේ උන් සෙට් වෙලා බලපල්ලාකෝ බැසියාමද ආවේ කියලා 🤔 🤔 🤔 🤔
     
    • Haha
    Reactions: ShiningStar

    Similar threads