පාරේ යන හැම වාහනයක්ම කපුටු කාක් කාක් කියනවා
තව එකෙක් කපුටු කාක් කාක් තාලෙට යකඩයක් තලනවා
Photo copy machine එකෙත් කපුටු කපුටු කාක් සද්දේ ඇහෙනවා
උදේට දත් මදිද්දිත් ඒ තාලෙට මැදවෙනවා
එක්කෝ මට පිස්සු, නැත්නම් තොපිලා ඔක්කොටම පිස්සු
මේ ළගදි porn video එකක් බලද්දිත් කපුටු කාක් කාක් මතක් වෙලා empty feeling එකක් ඇවිල්ලා mood එක ගියා
දැන් ඇති යකෝ මේක

Last edited:
. මේ කොහෙද යන පැත්තෙන් දෙන එකෙක් පට්ට වදයක් දෙන්නේ thread එකෙන් thread ඒකට පැන පැන..