කපුටු කාක් කාක් මට ඇණයක් වෙලා | Please stop this nonsense

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පාරේ යන හැම වාහනයක්ම කපුටු කාක් කාක් කියනවා
    තව එකෙක් කපුටු කාක් කාක් තාලෙට යකඩයක් තලනවා
    Photo copy machine එකෙත් කපුටු කපුටු කාක් සද්දේ ඇහෙනවා
    උදේට දත් මදිද්දිත් ඒ තාලෙට මැදවෙනවා:-(

    එක්කෝ මට පිස්සු, නැත්නම් තොපිලා ඔක්කොටම පිස්සු:sorry:

    මේ ළගදි porn video එකක් බලද්දිත් කපුටු කාක් කාක් මතක් වෙලා empty feeling එකක් ඇවිල්ලා mood එක ගියා
    දැන් ඇති යකෝ මේක :(
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පාරේ යන හැම වාහනයක්ම කපුටු කාක් කාක් කියනවා
    තව එකෙක් කපුටු කාක් කාක් තාලෙට යකඩයක් තලනවා
    Photo copy machine එකෙත් කපුටු කපුටු කාක් සද්දේ ඇහෙනවා
    උදේට දත් මදිද්දිත් ඒ තාලෙට මැදවෙනවා:-(

    එක්කෝ මට පිස්සු, නැත්නම් තොපිලා ඔක්කොටම පිස්සු:sorry:

    මේ ළගදි එකක් porn video එකක් බලද්දිත් කපුටු කාක් කාක් මතක් වෙලා empty feeling එකක් ඇවිල්ලා mood එක ගියා
    දැන් ඇති යකෝ මේක :(
    පෞද්ගලික අපහාස කරන්න ලංකාව තරම් දක්ෂ රටක් තියෙනවද බන්? Set එකක් මයිනා මැරෙනකන් බලන් ඉන්නවා.. ඌ මැරුණම මේක විසඳෙනවද කියපන්කො.. බලන් ඉන්න මධ්‍යස්ත මිනිස්සුන්ට පේන්නේ තිරිසන්නු රැළක් සාප කරනවා වගේ..ගෝට ගෙන් බලේ ඇරන් මේ වගේ තිරිසන් වැඩ වලට support කරන එවුන්ටද බලේ දෙන්නේ...

    දැන් set එකක් එනවා බයියා බයියා ගාගෙන..මට උන් ගැන කියන්න තියෙන්නේ අනුන්ගේ මතයක් අහල තමන් ගැන ස්වයං විවේචනයක් කරගන්න බැරි තොපිත් එපා.. හොරා කාපු රාජපක්ස ළත් එපා කියලා.. තොපි බලයක් නැති කාලේ කරන්නේ මේක නම් බලේ ලැබුනම බලු වැඩ ඩබල් වෙනවා මිසක් බෝධිසත්ත වෙන්නෙ නැහැ..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලොකුම හෙනේ වෙලා තියෙන්නේ දැන් මේ නුගත්තු අතුරු පාරවල් වල නිකන් හෝන් ගා ගා යන එක. පොඩ්ඩක් හිතන්නේ නැහැ අනිත් මිනිස්සුන්ගේ නිදහස ගැන.

    ඒ වගේ එවුන් ඉන්න කල් ඉතින් බුද්ධිමත් පාලකයෝ පත්කර ගන්න එක හීනයක් තමයි.

    “COMMON SENSE IS NOT A GIFT, IT IS A PUNISHMENT. BECAUSE YOU HAVE TO DEAL WITH EVERYONE WHO DOESN’T HAS IT.”​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පෞද්ගලික අපහාස කරන්න ලංකාව තරම් දක්ෂ රටක් තියෙනවද බන්? Set එකක් මයිනා මැරෙනකන් බලන් ඉන්නවා.. ඌ මැරුණම මේක විසඳෙනවද කියපන්කො.. බලන් ඉන්න මධ්‍යස්ත මිනිස්සුන්ට පේන්නේ තිරිසන්නු රැළක් සාප කරනවා වගේ..ගෝට ගෙන් බලේ ඇරන් මේ වගේ තිරිසන් වැඩ වලට support කරන එවුන්ටද බලේ දෙන්නේ...

    දැන් set එකක් එනවා බයියා බයියා ගාගෙන..මට උන් ගැන කියන්න තියෙන්නේ අනුන්ගේ මතයක් අහල තමන් ගැන ස්වයං විවේචනයක් කරගන්න බැරි තොපිත් එපා.. හොරා කාපු රාජපක්ස ළත් එපා කියලා.. තොපි බලයක් නැති කාලේ කරන්නේ මේක නම් බලේ ලැබුනම බලු වැඩ ඩබල් වෙනවා මිසක් බෝධිසත්ත වෙන්නෙ නැහැ..
    නාකි මයිනා රට වලපල්ලට ගෙනියද්දි උඹට
    හොදයි

    ඊට පස්සෙ යන්න බෑ කියල එල්ලීගෙන ඉද්දිත් හොදයි

    පවුලටම තිබ්බ නඩු බර ගානක් එකින් එක ටික අයින් කරගද්දි හොදයි

    මිනීමරුවො නිදහස් කරද්දි හොදයි

    නූගත් එවුන්ට, පවුලෙ එවුන්ට තනතුරු දෙදිදි හොදයි

    මිනිස්සු ඒවට විරුද්ද වෙද්දි පුක කහනව වගේද @siri_ayya
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලොකුම හෙනේ වෙලා තියෙන්නේ දැන් මේ නුගත්තු අතුරු පාරවල් වල නිකන් හෝන් ගා ගා යන එක. පොඩ්ඩක් හිතන්නේ නැහැ අනිත් මිනිස්සුන්ගේ නිදහස ගැන.
    උන් හෝන් ගහන කොට මට හිනා යනවා. Mask එක නැත්නම් මිනිස්සු හිතයි මට පිස්සු කියලා නිකන් හිනා වෙනකොට :(
     
    • Haha
    • Like
    Reactions: HAneo and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මිනිස්සු ඒවට විරුද්ද වෙද්දි පුක කහනව වගේද
    ඒවාට විරුද්ධ වෙද්දී පුක කහන්නේ නෑ පකෝ... මගේ comment ආයේ කියවපන්..හරියට ලියන්න කියවන්න බැරි මන්දබුද්ධිකයෙක්ද බං උඹ? මයිනා මැරියන් කිය කිය ඇවිද්දම ඔක්කොම විසඳෙනවා කියලාද උඹ හිතන් ඉන්නේ?

    උද්ගෝෂණ කරන එවුන් බහුතරේ point ඒකට කරනවා.. ආතල් ගන්න බැහැපු තෝ වගේ ගොන් හුත්තල ටිකක්‌ මයිනා මැරියන්, කාක් කාක් කිය කියා වැලලෙනවා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    @siri_ayya X @hasithayad

    Stop It Michael Jordan GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒවාට විරුද්ධ වෙද්දී පුක කහන්නේ නෑ පකෝ... මගේ comment ආයේ කියවපන්..හරියට ලියන්න කියවන්න බැරි මන්දබුද්ධිකයෙක්ද බං උඹ? මයිනා මැරියන් කිය කිය ඇවිද්දම ඔක්කොම විසඳෙනවා කියලාද උඹ හිතන් ඉන්නේ?

    උද්ගෝෂණ කරන එවුන් බහුතරේ point ඒකට කරනවා.. ආතල් ගන්න බැහැපු තෝ වගේ ගොන් හුත්තල ටිකක්‌ මයිනා මැරියන්, කාක් කාක් කිය කියා වැලලෙනවා
    මොකද්ද උඹ කියන ඔය මාර පොයින්ට් එක? උඹත් නාකි මයිනගෙ අවතාරයක්ද?

    Sorry බන්.:D . මේ කොහෙද යන පැත්තෙන් දෙන පකයෙක් පට්ට වදයක් දෙන්නේ thread එකෙන් thread ඒකට පැන පැන..:growl:
    ------ Post added on Apr 23, 2022 at 10:03 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Sorry බන්.:D . මේ කොහෙද යන පැත්තෙන් දෙන පකයෙක් පට්ට වදයක් දෙන්නේ thread එකෙන් thread ඒකට පැන පැන..:growl:
    අමෝ අමෝ @hasithayad අවජාතක කොපි පේස්ට් පොන්නයා.. 😂😂😂😂
     
    • Dislike
    Reactions: deanXX

    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    කොහොමත් අපේ රටේ එවුන් රැල්ලට වැඩ කරන ජාතියක්. පාස්කු ප්‍රහාරය වෙලාවේ හැම එකාම රට බේරගන්න කියලා එළියට බැස්ස. හම්මේ! ඒ දවස්වල මුස්ලිම් අන්තවාදය ගැන තිබිච්ච සංවාද, සම්මන්ත්‍රණ! ඊට පස්සේ ගෝටා බලයට පත් වුනාට පස්සේ, රාජ්‍ය ආයතවලට පැනල, ඒවායේ තමන්ගේ ෆොටෝ එක එල්ලන්න එපාය කිව්වහම තිබිච්ච රැල්ලත් බලන්න එපාය!! මුළු රටේම එවුන් තාප්පවල චිත්‍ර ඇඳලා, පුරන් කුඹුරු අස්වද්දලා, පාරවල් විවෘත කරන සමරු ඵලක වල රාජ්‍ය ලාංඡනය දාලා, 'මෙය ජනතා බදු මුදලින් කරන ලදී' කියල ගත්තු ගොන් ආතල් එකකුත් උඹලට මතකද? (මේ දවස්වලත් ඒ ගොන් ආතල් එක trending යනවා.)

    දැන් ආපහු ගෝල් ෆේස් එකේ සුපිරිම ගොන් බඩුත් එක්ක මාරු ආතල් එකක් කට්ටිය ගන්නවා. දැන් මුන්ගේ theme එක ජාතික සංහිඳියාව. මම කැට තියලා කියනවා, අද කාදිනල්ට පුදාගෙන ඉන්න එවුන්ට පාරේ බහින්න තැනක් නැති වෙනවා, තව අවුරුදු 2කින්. හරියට රාජපක්ෂට කඩේ ගියපු එවුන්ට අද පාරට බහින්න බෑ වගේ තමයි. එතකොට කියයි, "හයියූ, ඕගොල්ලෝ නම් මාරයි, අනේ, සංහිඳියාවක් ගෙනල්ල සිංහල ජාතියම නැති කළා" කියල. ගෝල් ෆේස් අරගලයෙන් පස්සේ ජාතික සංහිඳියාවක් ඇති වෙලා, අලුත් රටක් හැදෙයි කියල හිතාගෙන ඉන්න එවුන්ට මගේ හද පිරි මෙව්වා එක! (ගෑස්, තෙල්, ලයිට් හම්බු වෙච්ච ගමන් මුන් ජරාපස්සලට දෙයි, පු* ගූ ටිකත් එක්ක හේදිලම යන්න. ජරාපස්සලට ආයේ ජනප්‍රියත්වය ළඟා කරගැනීම කියන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි, බ්‍රෝ.)
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    Set එකක් මයිනා මැරෙනකන් බලන් ඉන්නවා.. ඌ මැරුණම මේක විසඳෙනවද කියපන්කො..
    උ මැරුණම විසදුනා හෝ නැතා, එදාට මිනිස්සු තියෙන ප්‍රශ්ණ අමතක කරලා පාටි දායි
     
    • Like
    Reactions: siri_ayya