කපුවා කපොතියි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඔය සිද්ධිය මුල ඉඳන්ම මං ඇහුවා.. මූ මහ මෝඩ මූසලයෙක් බං.. මුල ඉඳන්ම රෙද්දෙ රීගත්තා මූ.. අර කැම් එක අරන් ගියපු සීන් එක තමා බං පට්ට.. හිනා කාලා මැරෙනවා.. ඒත් මේ යකාව ලොකු කරගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ.. අනික මූට හෙන සෙටාර් ඉන්නවා.. කොහේ හරි ගියොත් පොලීසිය, හමුදාව ගාඩ් එකට දානවනේ..:growl:

    ඔය ගුරුකම් කියන දේවල් නීතියෙන් පිළිගන්නෙ නෑනෙ.. එහෙම නම් ඇයි මේ වගේ ගොන් හරකෙක්ට අච්චර ලොකු ලොක්කො පු# දෙන්නෙ.. විශේෂයෙන් පොලීසිය, හමුදාව..:(