කපුවා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොල්ගස්ඕවිට දේවාලයක කපුවෙක් (44) ශාන්තිකර්මයක් කරවා ගැනීමට එහි ආ තරුණියක නිරුවත් කැර අතවර කරන්නට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇයට කළුකුමාර දිෂ්ඨිය වැටී ඇතැයි කියා දින කිහිපයක් නිරුවත් කැර තෙල් ගා ශාන්තිකර්මය කළ යුතුයැයි ඔහු කියා ඇත. තමන් දෙහි කප්පවා ගැනීමට ආ දිනයේ ඔහු අයුතු යෝජනාවක් කළ බව ද පොලීසියට කියා ඇත. තරුණිය රෝහල්ගත කරනු ලැබ සිටියි.

    2013 ජූනි මස 27 -සිරිමහ බෙල්ලන, බිමල් ශ්‍යාමන් ජයසිංහ