Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කපෝතක ජාතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා.

“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා.

එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා.

“ම්… හොඳ මනාප සුවඳක් නෙ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…”

කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා.

“හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….”

“අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.”

“මිත්රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…”

“අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.”

“හොඳයි… එහෙනම් අප්රමාදී ව කටයුතු කරන්ට”

කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා.

“ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…”

කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා.

“හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි”

කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා.

දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ.

“හප්පේ! මං නම් වෙන කෑම හොයන්ට යන්නේ නෑ… මෙතන ම ගැවසිලා මස් ටිකක් කන්ට ඕනෑ”

කියලා රෑ තිස්සේ වැතිරිලා සිටියා. උදේ පරෙවියා කපුටාට කතා කළා.

“මිත්ර කපුටෝ… හා… යමු යමු…”

“අනේ ස්වාමී…. තමුන්නාන්සේ යන්ට… මට බඬේ රුජාවක්….”

“බඬේ රුජාවක්…? හනේ…. මේ…. කපුටන්ට කොයින් ද බඬේ රුජා….? රෑ තුන් යාමේ එක් යාමෙක බඩගින්නට සිහි නැතිවෙනවා නොවැ…! ගිතෙල් පහන් වැටියක් ගිලපු දවසකටයි ටිකා…ක් සැනසීමක් තියෙන්නේ… නුඹ මේ ඉන්නේ මස් කන්ට ආසාවෙන් වෙන්ට ඕනෑ… යමු යමු… මිනිසුන්ගේ කෑම නුඹට හිතන්ටත් බැරි දෙයක්…. ඔහොම හිතන්ට නම් එපා…. හරි යමු…. මාත් එක්ක ගිහින් වෙනද වගේ මොනව හරි කන්ට බැරියැ…”

“අනේ ස්වාමී…. මට නම් අද යන්ට බැරියෝ….” කියල කපුටා වැතිරුනා.

“හා… ඒකට කමක් නෑ… නුඹ මේ කෑමවලට විතරක් ලෝභකම් කරන්නට එපා…”

කියලා පරෙවියා ගොදුරු පිණිස පියඹා ගියා. අරක්කැමියා නොයෙක් මස් මාංශ වර්ග පිළියෙල කළා. භාජනවල රස්නෙ අඩුවෙන්න වැසුම් ඇරලා තිබ්බා. කුස්සියෙන් එළියට ඇවිත් දහඩිය පිසිමින් හිටියා.

කපුටා කූඩුවේ සිට හෙමිහිට ඔළුව උස්සා බැලුවා.

කවුරුත් පේන්ට නෑ. ‘හා…! දැන් මගේ ප්රාර්ථනා ඉටු කර ගන්ට කාලයයි…! එතකොට මං කන්නේ පොඩි මස් කෑල්ල ද? ලොකු මස් කෑල්ල ද?

නෑ… පොඩි එකකින් බඩ පිරෙන්නේ නෑ… ලොකු මස් කුට්ටියක් ම කන්ට ඕනෑ…’

කියලා කූඩුවෙන් පහළට ආවා. මස් බඳුනේ වැහැව්වා. මස් බඳුන පෙරළුනා. අරක්කැමියා දුවගෙන ආවා.

“හප්පේ…! මේ කාක්කා අපේ සිටුතුමාට හදපු මස් ටික ගිලින්ට ඇවිත්… මං ජීවත් වෙන්නේ සිටුතුමා නිසා මිස තෝ නිසා නෙවෙයි”

කියලා දොර වහලා කාක්කා ව අල්ලා ගත්තා. තටු ගැලෙව්වා.එතැන තිබුණු අඹරපු ඉඟුරු, ලුණු, ගොරකා ඇඟේ ඉලුවා. කාක් කූඩුවට දැම්මා. කපුටා වේදනාවෙන් ගැහි ගැහී වැතිරිලා හිටියා.

බෝසත් පරෙවියා හවස ඇවිත් දුකට පත් කපුටා ව දැක්කා.

“අහෝ…. මිත්ර… මගේ වචනය ඇසුවේ නෑ… මහා දුකකට පත් වුණා නේ ද?” කියා මේ ගාථාව කිව්වා.

“යමෙක් යහපත පතා කෙනෙකුට

කරයි නම් අවවාද දයාවෙන්

නමුත් එය ඔහු නොම අසයි නම්

පරෙවියාගේ වචන නොම ඇසූ

සතුරන් අතට පත් කපුටා වගේ

දුකින් වැතිරෙන්නේ”

කියලා “

දැන් ඉතින් මෙතන වාසය කිරීම සුදුසු නෑ” කියා වෙනත් ප්රදේශයකට පියඹා ගියා. කපුටා එතනම මරණයට පත් වුණා. අරක්කැමියා කපුටු මළකඳ කුණු ගොඩට වීසි කළා.

භික්ෂුව, දැක්කා නේ ද ආහාරයට ලොල් වීම නිසා ඒ ආත්මයේ ඔබ මහා දුකකට පත් වුණා. මේ ආත්මෙටත් ඒ පුරුද්ද ගෙනවා. දැන්වත් මේ දුක් උපදවන ලෝභකමින් නිදහස් වෙන්න.”

කියලා චතුරාර්ය සත්යය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයේ ඒ භික්ෂුව අනාගාමී ඵලයට පත් වුණා.

“එදා මහණෙනි, කපුටා වෙලා උපන්නේ මේ භික්ෂුව. පරෙවියා ව සිටියේ මමයි” කියා වදාළා.

[QUOTE="asliyanage, post: 26775523, member: 8764"] අපගේ භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.” එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා. එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා. “ම්… හොඳ මනාප සුවඳක් නෙ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…” කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“මිත්රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හොඳයි… එහෙනම් අප්රමාදී ව කටයුතු කරන්ට” කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…” කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි” කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා. දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හප්පේ! මං නම් වෙන කෑම හොයන්ට යන්නේ නෑ… මෙතන ම ගැවසිලා මස් ටිකක් කන්ට ඕනෑ” කියලා රෑ තිස්සේ වැතිරිලා සිටියා. උදේ පරෙවියා කපුටාට කතා කළා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“මිත්ර කපුටෝ… හා… යමු යමු…” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“අනේ ස්වාමී…. තමුන්නාන්සේ යන්ට… මට බඬේ රුජාවක්….” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“බඬේ රුජාවක්…? හනේ…. මේ…. කපුටන්ට කොයින් ද බඬේ රුජා….? රෑ තුන් යාමේ එක් යාමෙක බඩගින්නට සිහි නැතිවෙනවා නොවැ…! ගිතෙල් පහන් වැටියක් ගිලපු දවසකටයි ටිකා…ක් සැනසීමක් තියෙන්නේ… නුඹ මේ ඉන්නේ මස් කන්ට ආසාවෙන් වෙන්ට ඕනෑ… යමු යමු… මිනිසුන්ගේ කෑම නුඹට හිතන්ටත් බැරි දෙයක්…. ඔහොම හිතන්ට නම් එපා…. හරි යමු…. මාත් එක්ක ගිහින් වෙනද වගේ මොනව හරි කන්ට බැරියැ…” [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“අනේ ස්වාමී…. මට නම් අද යන්ට බැරියෝ….” කියල කපුටා වැතිරුනා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හා… ඒකට කමක් නෑ… නුඹ මේ කෑමවලට විතරක් ලෝභකම් කරන්නට එපා…” කියලා පරෙවියා ගොදුරු පිණිස පියඹා ගියා. අරක්කැමියා නොයෙක් මස් මාංශ වර්ග පිළියෙල කළා. භාජනවල රස්නෙ අඩුවෙන්න වැසුම් ඇරලා තිබ්බා. කුස්සියෙන් එළියට ඇවිත් දහඩිය පිසිමින් හිටියා. කපුටා කූඩුවේ සිට හෙමිහිට ඔළුව උස්සා බැලුවා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]කවුරුත් පේන්ට නෑ. ‘හා…! දැන් මගේ ප්රාර්ථනා ඉටු කර ගන්ට කාලයයි…! එතකොට මං කන්නේ පොඩි මස් කෑල්ල ද? ලොකු මස් කෑල්ල ද? නෑ… පොඩි එකකින් බඩ පිරෙන්නේ නෑ… ලොකු මස් කුට්ටියක් ම කන්ට ඕනෑ…’ කියලා කූඩුවෙන් පහළට ආවා. මස් බඳුනේ වැහැව්වා. මස් බඳුන පෙරළුනා. අරක්කැමියා දුවගෙන ආවා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“හප්පේ…! මේ කාක්කා අපේ සිටුතුමාට හදපු මස් ටික ගිලින්ට ඇවිත්… මං ජීවත් වෙන්නේ සිටුතුමා නිසා මිස තෝ නිසා නෙවෙයි” කියලා දොර වහලා කාක්කා ව අල්ලා ගත්තා. තටු ගැලෙව්වා.එතැන තිබුණු අඹරපු ඉඟුරු, ලුණු, ගොරකා ඇඟේ ඉලුවා. කාක් කූඩුවට දැම්මා. කපුටා වේදනාවෙන් ගැහි ගැහී වැතිරිලා හිටියා. බෝසත් පරෙවියා හවස ඇවිත් දුකට පත් කපුටා ව දැක්කා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“අහෝ…. මිත්ර… මගේ වචනය ඇසුවේ නෑ… මහා දුකකට පත් වුණා නේ ද?” කියා මේ ගාථාව කිව්වා. “යමෙක් යහපත පතා කෙනෙකුට කරයි නම් අවවාද දයාවෙන් නමුත් එය ඔහු නොම අසයි නම් පරෙවියාගේ වචන නොම ඇසූ සතුරන් අතට පත් කපුටා වගේ දුකින් වැතිරෙන්නේ” කියලා “ දැන් ඉතින් මෙතන වාසය කිරීම සුදුසු නෑ” කියා වෙනත් ප්රදේශයකට පියඹා ගියා. කපුටා එතනම මරණයට පත් වුණා. අරක්කැමියා කපුටු මළකඳ කුණු ගොඩට වීසි කළා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG] භික්ෂුව, දැක්කා නේ ද ආහාරයට ලොල් වීම නිසා ඒ ආත්මයේ ඔබ මහා දුකකට පත් වුණා. මේ ආත්මෙටත් ඒ පුරුද්ද ගෙනවා. දැන්වත් මේ දුක් උපදවන ලෝභකමින් නිදහස් වෙන්න.” කියලා චතුරාර්ය සත්යය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයේ ඒ භික්ෂුව අනාගාමී ඵලයට පත් වුණා. [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/2638.png[/IMG]“එදා මහණෙනි, කපුටා වෙලා උපන්නේ මේ භික්ෂුව. පරෙවියා ව සිටියේ මමයි” කියා වදාළා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom