උඩ තියෙන photo එකේ වගේ mdf cupboard එකක් තියෙනවා, උස අඩි 6යි පළල අඩි 4යි , මට මේ cupboard එකට රෝද 6ක් ( caster wheels ) විතර සවිකරගන්න ඕන. කාමරය අතුගාන වෙලාවට පොඩ්ඩක් වෙන තැනකට තල්ලු කරලා මකුළුදැල් කඩන්න වගේ පුළුවන් නේ.
මට හිතෙන විදියට මේ cupboard එක 80kg විතර බරයි. ඇතුලේ තියෙන බඩුත් එක්ක 150kg විතර බර ඇති කියලා හිතෙනවා
මේතරම් බර cupboard එකට රෝද සවිකරන එක ප්‍රශ්නයක් වෙන වැඩක්ද ? ටික දවසකින් රෝද ටික කඩලා යාවිද ?
මේතරම් බරක් දරන්න පුළුවන් රෝද තියෙනවද ?
මම දැක්කා Loading Capacity: 50KG කියලා caster Wheel එකක් daraz එකේ තියෙනවා , මේ වගේ රෝද 6ක් සවිකරොත් 150kg විතර බර දරන්න පුළුවන්ද ?
caster wheels ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැන ද ?
caster wheels වල තියෙන Bearing වර්ග මොනවද ?
thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
@TheNewThinker @PHBhagya @siripera @NEMISIS @hancok @salitha22 @raman2 මචන්ලා උඹලා මේ ගැන දන්නවා නම් advice එකක් දෙන්නකෝ
Last edited:
