කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    a23070-web.gif

    උඩ තියෙන photo එකේ වගේ mdf cupboard එකක් තියෙනවා, උස අඩි 6යි පළල අඩි 4යි , මට මේ cupboard එකට රෝද 6ක් ( caster wheels ) විතර සවිකරගන්න ඕන. කාමරය අතුගාන වෙලාවට පොඩ්ඩක් වෙන තැනකට තල්ලු කරලා මකුළුදැල් කඩන්න වගේ පුළුවන් නේ.

    මට හිතෙන විදියට මේ cupboard එක 80kg විතර බරයි. ඇතුලේ තියෙන බඩුත් එක්ක 150kg විතර බර ඇති කියලා හිතෙනවා

    මේතරම් බර cupboard එකට රෝද සවිකරන එක ප්‍රශ්නයක් වෙන වැඩක්ද ? ටික දවසකින් රෝද ටික කඩලා යාවිද ?

    මේතරම් බරක් දරන්න පුළුවන් රෝද තියෙනවද ?

    මම දැක්කා Loading Capacity: 50KG කියලා caster Wheel එකක් daraz එකේ තියෙනවා , මේ වගේ රෝද 6ක් සවිකරොත් 150kg විතර බර දරන්න පුළුවන්ද ?

    caster wheels ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැන ද ?

    caster wheels වල තියෙන Bearing වර්ග මොනවද ?

    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න

    @TheNewThinker @PHBhagya @siripera @NEMISIS @hancok @salitha22 @raman2 මචන්ලා උඹලා මේ ගැන දන්නවා නම් advice එකක් දෙන්නකෝ​

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Might not be the best idea due to the weight and stability issues that will come after that. Oka peralunoth podi ekekwa yata wela marenna puluwan.

    a23070-web.gif

    උඩ තියෙන photo එකේ වගේ mdf cupboard එකක් තියෙනවා, මට මේ cupboard එකට රෝද 6ක් ( caster wheels ) විතර සවිකරගන්න ඕන. කාමරය අතුගාන වෙලාවට පොඩ්ඩක් වෙන තැනකට තල්ලු කරලා මකුළුදැල් කඩන්න වගේ පුළුවන් නේ.

    මට හිතෙන විදියට මේ cupboard එක 80kg විතර බරයි. ඇතුලේ තියෙන බඩුත් එක්ක 150kg විතර බර ඇති කියලා හිතෙනවා

    මේතරම් බර cupboard එකට රෝද සවිකරන එක ප්‍රශ්නයක් වෙන වැඩක්ද ? ටික දවසකින් රෝද ටික කඩලා යාවිද ?

    මේතරම් බරක් දරන්න පුළුවන් රෝද තියෙනවද ?

    මම දැක්කා Loading Capacity: 50KG කියලා caster Wheel එකක් daraz එකේ තියෙනවා , මේ වගේ රෝද 6ක් සවිකරොත් 150kg විතර බර දරන්න පුළුවන්ද ?

    caster wheels ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැන ද ?

    caster wheels වල තියෙන Bearing වර්ග මොනවද ?

    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න

    @TheNewThinker @PHBhagya @siripera @NEMISIS @hancok @salitha22 @raman2 මචන්ලා උඹලා මේ ගැන දන්නවා නම් advice එකක් දෙන්නකෝ​

    ------ Post added on Jun 25, 2022 at 1:33 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හෙවි ඩියුටි වීල්ස් ගන්න තියෙනව මචං. එහෙම සෙට් එකක් හොයල දැම්මනං හරි...

    රෝද 6ක් දාන එක සාර්ථක නෑ.... 4ක් දාන එක තමයි හරි... 6ක් දැම්මොත් හිරවෙන්න බලනව.
    අනික හයි කරනකොට යටට වෙනම ෆ්‍රේම් එකක් ගහල ඒකට ෆිට් කරන්න වෙයි. Mdf එකට ස්කෘ කරොත් ලීයත් එක්ක ඇඹරෙන්න බලයි, ඇණ ඇදිල එන්නත් පුලුවන්...

    කබඩ් එකේ උසත් එක්ක, @tharakaf කිව්ව වගේ පෙරලෙන්න බලයිද දන්නෑ....
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,858
    113
    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න

    @TheNewThinker @PHBhagya @siripera @NEMISIS @hancok @salitha22 @raman2 මචන්ලා උඹලා මේ ගැන දන්නවා නම් advice එකක් දෙන්නකෝ​

    අපට තියෙන්නේ bump දාන්න. ඔන්න bump. උත්තර දෙන ලිස්ට් එකේ අපේ නම් නෑනේ. තු නොදකින් !!! :lol: :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    අපට තියෙන්නේ bump දාන්න. ඔන්න bump. උත්තර දෙන ලිස්ට් එකේ අපේ නම් නෑනේ. තු නොදකින් !!! :lol: :lol:
    අඩෝ එහෙම දෙයක් නෙවෙයි මචන්, උන්ව mention කලේ උන් woodworking ගැන කිරියේ ත්‍රෙඩ් දාලා තිබුන නිසයි

    suwarapola castor wheel kadayak thiyenawa, 1 inch Wath lellak adiyea nethnam mounting asarthakayi
    0.75 inch ලෑල්ලක් තියෙන්නේ , රෝද සවිකරන විශේෂිත ඇන ජාති තියෙනවද මචන්
    ------ Post added on Jun 25, 2022 at 1:51 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    Might not be the best idea due to the weight and stability issues that will come after that. Oka peralunoth podi ekekwa yata wela marenna puluwan.

    ------ Post added on Jun 25, 2022 at 1:33 PM
    ඔව් නේද එහෙම අවදානමකුත් තියෙනවා නම් තමයි , ඒත් මේ අවදානම අවම කරගෙන රෝද සවිකරන්න ක්‍රමයක් නැද්ද මචන් ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    හෙවි ඩියුටි වීල්ස් ගන්න තියෙනව මචං. එහෙම සෙට් එකක් හොයල දැම්මනං හරි...

    රෝද 6ක් දාන එක සාර්ථක නෑ.... 4ක් දාන එක තමයි හරි... 6ක් දැම්මොත් හිරවෙන්න බලනව.
    අනික හයි කරනකොට යටට වෙනම ෆ්‍රේම් එකක් ගහල ඒකට ෆිට් කරන්න වෙයි. Mdf එකට ස්කෘ කරොත් ලීයත් එක්ක ඇඹරෙන්න බලයි, ඇණ ඇදිල එන්නත් පුලුවන්...

    කබඩ් එකේ උසත් එක්ක, @tharakaf කිව්ව වගේ පෙරලෙන්න බලයිද දන්නෑ....
    වෙනම ප්‍රේම් එකක් ගහලා හයි කලා නම් හරි :yes:
     
    හෙවි ඩියුටි වීල්ස් ගණන් වැඩිනේ බන්. අනික ඕවාට විල්ස් දාද්දි කිව්වා වගේ අඟලක වඩා වැඩි ඝන ලී තහඩුවක් ඕන. පොඩි එවුන් ඉන්නවා නම් පෙරලෙන්නත් පුලුවන්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    හෙවි ඩියුටි වීල්ස් ගන්න තියෙනව මචං. එහෙම සෙට් එකක් හොයල දැම්මනං හරි...

    රෝද 6ක් දාන එක සාර්ථක නෑ.... 4ක් දාන එක තමයි හරි... 6ක් දැම්මොත් හිරවෙන්න බලනව.
    අනික හයි කරනකොට යටට වෙනම ෆ්‍රේම් එකක් ගහල ඒකට ෆිට් කරන්න වෙයි. Mdf එකට ස්කෘ කරොත් ලීයත් එක්ක ඇඹරෙන්න බලයි, ඇණ ඇදිල එන්නත් පුලුවන්...

    කබඩ් එකේ උසත් එක්ක, @tharakaf කිව්ව වගේ පෙරලෙන්න බලයිද දන්නෑ....
    උස අඩි 6යි පළල අඩි 4යි, එනිසියි මම හිතුවේ මැදින් පහත උනොත් කියලා රෝද 6ක් දාන්න

    කබඩ් එකට අල්ලන්නෙ නැතිව ට්‍රේ එකක් හදපන් ඕක රදවන්න පුලුවන් සයිස් එකට.

    වෙනම ප්‍රේම් එකක් ගහලා හයි කලා නම් හරි :yes:
    මේකේ තියෙන්නේ අඟල් 0.75 මෙලමයින් ලෑල්ලක් පතුලට. වෙනම ප්‍රේම් එකක් හදනවා නම් ලීවලින් ද හදන්න ඕන ? කොහොමද මචන් හදන්න ඕන ? පොඩි අදහසක් දෙන්න පුළුවන් ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෙවි ඩියුටි වීල්ස් ගන්න තියෙනව මචං. එහෙම සෙට් එකක් හොයල දැම්මනං හරි...

    රෝද 6ක් දාන එක සාර්ථක නෑ.... 4ක් දාන එක තමයි හරි... 6ක් දැම්මොත් හිරවෙන්න බලනව.
    අනික හයි කරනකොට යටට වෙනම ෆ්‍රේම් එකක් ගහල ඒකට ෆිට් කරන්න වෙයි. Mdf එකට ස්කෘ කරොත් ලීයත් එක්ක ඇඹරෙන්න බලයි, ඇණ ඇදිල එන්නත් පුලුවන්...

    කබඩ් එකේ උසත් එක්ක, @tharakaf කිව්ව වගේ පෙරලෙන්න බලයිද දන්නෑ....
    මට නම් හිතෙන්නේ බරයි, උසයි එක්ක ඕකා සාර්ථක නෑ. කොයි නිෂ්පාදකයා වත් ඔය වගේ කබඩ් වලට කැස්ටර් වීල් නොදන්නේ ඔය නිසා වෙන්න ඇති... අනික කොනක් කඩලා, ඇදවෙලා ගියොත් කබඩ් එක පෙරලෙන්න බලයි...
    යකඩ ෆ්‍රේම් එකක් උඩ තිබ්බොත් නම් සමහර වෙලාවට හරි යැයි. අර ෆ්‍රිජ්, වොෂින් මැෂින් පැලෑට උඩ තියනවා වගේ. එත් තේරුමක් නෑ නේ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඕකටම රෝද හයි කරන වැඩේ කොහෙත්ම කරන්න එපා. ඕවා නිකන් එකට එක බස්සල හිර කරල පොලව උඩ තියන්න හදපුව. බර එහෙමෙහ යනකොට ඇබරිල යයි. වෙනම යකඩින් රාමුවක් හදල එකට රෝද හයි කරල තියන්න වෙයි පොලවෙ තිබ්බ වගේ. මකුළු දැල් කඩන්න ඔච්චර ඒව කරන්න තේරැමක්ම නෑ.