Might not be the best idea due to the weight and stability issues that will come after that. Oka peralunoth podi ekekwa yata wela marenna puluwan.
------ Post added on Jun 25, 2022 at 1:33 PM
Pathi 4ma seal nam oya kata kunu yanne nane. itapse oka tiyena kota wall eka athara space ekak tiyapan kossa danna puluwan wenna.හෙවි ඩියුටි වීල්ස් ගන්න තියෙනව මචං. එහෙම සෙට් එකක් හොයල දැම්මනං හරි...
රෝද 6ක් දාන එක සාර්ථක නෑ.... 4ක් දාන එක තමයි හරි... 6ක් දැම්මොත් හිරවෙන්න බලනව.
අනික හයි කරනකොට යටට වෙනම ෆ්‍රේම් එකක් ගහල ඒකට ෆිට් කරන්න වෙයි. Mdf එකට ස්කෘ කරොත් ලීයත් එක්ක ඇඹරෙන්න බලයි, ඇණ ඇදිල එන්නත් පුලුවන්...
කබඩ් එකේ උසත් එක්ක, @tharakaf කිව්ව වගේ පෙරලෙන්න බලයිද දන්නෑ....
Wheels hi karana wadeta mama kamathi naththe oka awith MDF hari mokakhari board ekak. Lee newi. So ewa diranna puluwan chance eka patta wadi.