කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    Might not be the best idea due to the weight and stability issues that will come after that. Oka peralunoth podi ekekwa yata wela marenna puluwan.

    ------ Post added on Jun 25, 2022 at 1:33 PM

    හෙවි ඩියුටි වීල්ස් ගන්න තියෙනව මචං. එහෙම සෙට් එකක් හොයල දැම්මනං හරි...

    රෝද 6ක් දාන එක සාර්ථක නෑ.... 4ක් දාන එක තමයි හරි... 6ක් දැම්මොත් හිරවෙන්න බලනව.
    අනික හයි කරනකොට යටට වෙනම ෆ්‍රේම් එකක් ගහල ඒකට ෆිට් කරන්න වෙයි. Mdf එකට ස්කෘ කරොත් ලීයත් එක්ක ඇඹරෙන්න බලයි, ඇණ ඇදිල එන්නත් පුලුවන්...

    කබඩ් එකේ උසත් එක්ක, @tharakaf කිව්ව වගේ පෙරලෙන්න බලයිද දන්නෑ....
    Pathi 4ma seal nam oya kata kunu yanne nane. itapse oka tiyena kota wall eka athara space ekak tiyapan kossa danna puluwan wenna.

    Wheels hi karana wadeta mama kamathi naththe oka awith MDF hari mokakhari board ekak. Lee newi. So ewa diranna puluwan chance eka patta wadi.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    ඕකට caster wheels හයි කරන්ඩ එපා. මේ පෙන්නලා තියන වීල් සෙට් එකක් ගන්ඩ. ඒ සෙට් ටික හරියට ස්තානගත කරලා වෙනම ලී වලින් ෆ්‍රේම් එකක් හරි, කබඩ් එකේ දිග
    පලලට සෙට් වෙන ලෑල්ලක් තියන්න. ඒ ලෑල්ල උඩින් ඔය කබඩ් එක තියන්න.
    වැඩේ ශේප් . කබඩ් එකට හානියකුත් නෑ හිල් විදින්නේ නැති හින්දා. මන් ලගදි ඔය වීල් සෙට් එකක් 2000kata වගේ ගත්තෙත්. එහෙම බලද්දී ඒක තමයි ලාබම විසදුම

    1656154623906.png

    එකම අවුල caster wheel වගේ 360 degree direction walata move karanna be. ඉස්සරහට හෝ පස්සට. වමට හෝ දකුනට ඔන්ලි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595

    View attachment 175454

    කොහෙන්ද ගත්තේ මචන් , online link එකක් නැද්ද ?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උඹට ඕන නම් හෙවි ඩියුටි 4 ක් දෙන්නම් 6000ක් දියන් පාවිච්ච් කරපුවා 6000කට උබට එකක්වත් ගන්න බෑ ඕන නම් පී එම් එකක් දාන්න මහරගම තියන්නෙ
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    වීල් දාල මේ වගේ ලොක් සෙට් එකක් දැම්ම නම් පෙරලෙන්නෙ නම් නෑ බර වීල් එකට යන්නෙ නෑනෙ
    ගනන් කොහොම වෙයිද නොදනී
    Payson_sized.5994969ec46e7.png
    මේවා කොහෙද ගන්න තියෙන්නේ මචන් ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕකට caster wheels හයි කරන්ඩ එපා. මේ පෙන්නලා තියන වීල් සෙට් එකක් ගන්ඩ. ඒ සෙට් ටික හරියට ස්තානගත කරලා වෙනම ලී වලින් ෆ්‍රේම් එකක් හරි, කබඩ් එකේ දිග
    පලලට සෙට් වෙන ලෑල්ලක් තියන්න. ඒ ලෑල්ල උඩින් ඔය කබඩ් එක තියන්න.
    වැඩේ ශේප් . කබඩ් එකට හානියකුත් නෑ හිල් විදින්නේ නැති හින්දා. මන් ලගදි ඔය වීල් සෙට් එකක් 2000kata වගේ ගත්තෙත්. එහෙම බලද්දී ඒක තමයි ලාබම විසදුම

    View attachment 175454

    එකම අවුල caster wheel වගේ 360 degree direction walata move karanna be. ඉස්සරහට හෝ පස්සට. වමට හෝ දකුනට ඔන්ලි.
    Link
     
    • Like
    Reactions: hi.dushan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,356
    113
    ඕකට caster wheels හයි කරන්ඩ එපා. මේ පෙන්නලා තියන වීල් සෙට් එකක් ගන්ඩ. ඒ සෙට් ටික හරියට ස්තානගත කරලා වෙනම ලී වලින් ෆ්‍රේම් එකක් හරි, කබඩ් එකේ දිග
    පලලට සෙට් වෙන ලෑල්ලක් තියන්න. ඒ ලෑල්ල උඩින් ඔය කබඩ් එක තියන්න.
    වැඩේ ශේප් . කබඩ් එකට හානියකුත් නෑ හිල් විදින්නේ නැති හින්දා. මන් ලගදි ඔය වීල් සෙට් එකක් 2000kata වගේ ගත්තෙත්. එහෙම බලද්දී ඒක තමයි ලාබම විසදුම

    View attachment 175454

    එකම අවුල caster wheel වගේ 360 degree direction walata move karanna be. ඉස්සරහට හෝ පස්සට. වමට හෝ දකුනට ඔන්ලි.
    Mamath kivve meka thamayi
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Oka boru wedak...ekko kakul 4k hadala dapan..mona rodath hirawenawa kalayak yaddi..ekak hira unoth adina hari thallukarana power akata oka perlila loku winasayak wenna puluwan..
    Earthquakes awoth ekath balapanawa...oka karanna epa

    Onamanam base frame akak gahala kakul hatharak danna