කබඩ් එකේ යතුරු නැති වෙලා

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    මචෝ ..ගෙදර කබඩ් එකක යතුරු නැතිවෙලා ...මුලු වීක් එන්ඩ් එකේම හෙව්වා...හම්බ වුනේ නැහැ ...

    මේක ඕපන් කරගන්න විදිහක් නැද්ද ...

    යතුරු කපන අයට මේවා කරන්න පුළුවන් වෙයිද ...

    කඩන්න බයයි ...
    පොඩි එකාගේ මෙඩ්ල්ස් දාපු වටේට ඩිස්ප්ලේ ග්ලාස් තියෙන එකක්...බයයි වීදුරු පුපුරයි කියලා....
     
    • Like
    Reactions: Ryan08

    lastnevin

    Active member
  • Nov 8, 2013
    341
    211
    43
    kadapanko
    පොඩි එකාගේ මෙඩ්ල්ස් දාපු වටේට ඩිස්ප්ලේ ග්ලාස් තියෙන එකක්...බයයි වීදුරු පුපුරයි කියලා....
     
    • Like
    Reactions: Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචෝ ..ගෙදර කබඩ් එකක යතුරු නැතිවෙලා ...මුලු වීක් එන්ඩ් එකේම හෙව්වා...හම්බ වුනේ නැහැ ...

    මේක ඕපන් කරගන්න විදිහක් නැද්ද ...

    යතුරු කපන අයට මේවා කරන්න පුළුවන් වෙයිද ...

    කඩන්න බයයි ...
    පොඩි එකාගේ මෙඩ්ල්ස් දාපු වටේට ඩිස්ප්ලේ ග්ලාස් තියෙන එකක්...බයයි වීදුරු පුපුරයි කියලා....
    image_3a871f9c42.jpeg

    මෙයා හම්බුනානම් ඔයාට තක්කෙටම කියයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    යතුරු කපන අයට මේවා කරන්න පුළුවන් වෙයිද ...

    ow ow
    මචෝ ..ගෙදර කබඩ් එකක යතුරු නැතිවෙලා ...මුලු වීක් එන්ඩ් එකේම හෙව්වා...හම්බ වුනේ නැහැ ...

    මේක ඕපන් කරගන්න විදිහක් නැද්ද ...

    යතුරු කපන අයට මේවා කරන්න පුළුවන් වෙයිද ...

    කඩන්න බයයි ...
    පොඩි එකාගේ මෙඩ්ල්ස් දාපු වටේට ඩිස්ප්ලේ ග්ලාස් තියෙන එකක්...බයයි වීදුරු පුපුරයි කියලා....
     
    • Like
    Reactions: Solo Rider

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මචෝ ..ගෙදර කබඩ් එකක යතුරු නැතිවෙලා ...මුලු වීක් එන්ඩ් එකේම හෙව්වා...හම්බ වුනේ නැහැ ...

    මේක ඕපන් කරගන්න විදිහක් නැද්ද ...

    යතුරු කපන අයට මේවා කරන්න පුළුවන් වෙයිද ...

    කඩන්න බයයි ...
    පොඩි එකාගේ මෙඩ්ල්ස් දාපු වටේට ඩිස්ප්ලේ ග්ලාස් තියෙන එකක්...බයයි වීදුරු පුපුරයි කියලා....
    කඩන්න කලින් කබඩ් එක ඇතුලෙ තවපාරක් හොදට හොයලා බලපන් 🤗
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    සාමාන්‍ය සරණේරුද තියෙන්නෙ...
    පින් එක පන්නල ගලවන්න බැරිද.
    බොරුවට වටේ යවන්නෙ නැතුව එක පාර අදුන බලල යතුර තියෙන තැන කිව්ව නන් ඉවරයිනෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    බොරුවට වටේ යවන්නෙ නැතුව එක පාර අදුන බලල යතුර තියෙන තැන කිව්ව නන් ඉවරයිනෙ.
    කට්ටඬි ගාස්තුව සහ දේව පඬුරු සීයට එකසිය පනහකින් ඉහලදාල තියෙන්නෙ.....
    ඊට ලාභයි අලුතින් කබඩ් එකක් හදවනඑක....