කබරයා 😂

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    මෙන්න මේක තමයි කියන්නේ සිංහලයා හරිම බේබදු ජාතියක් කියලා හැමදාම එක්කෝ අවුරුද්දට උත්සවයක් පැවැත්තුවොත් එතන බීමත්කමක් එහෙමත් නැත්නම් මගුල් ගෙයකට ගියොත් එතනත් බීමත්කමක් දාලා දාලා මේ අය කරන්නේ ඒගොල්ලම පහත් කිරීමක් තමයි
     
    • Haha
    Reactions: Spiderman.Ayya