Godwa matak wuna!
බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.වල්ගෙන් පාරක් ගැහුවා නම් ආතල් එක බලන්න තිබුන
උබ දැකලා නෑ තාමබොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
ගහනො යකො...බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
ඔව් හරියට බෙහෙත් කරේ නැත්නම් තුවාලෙ කුණු වෙනවාගහනො යකො...
පට්ට ෆාස්ට් වනනො ඔකුන්...
බල්ලෙක් යවල බලපන්කො ලග පාතට..
පට්ට පවර් එකක් තියෙන්නෙ එ ශොට් එකෙ..
මගේ කබරයා නම් ඇහැරලා ඉන්නේ කට ඇරියොත් කටටම දෙන්නම්භාවනායෝගීව ඉන්න කබරයෙක්ට මෙහෙම කරදරකරන එක පාපයක් නේද @2osama
ගහනව බන්. හරියට පාරක් වැදුනම කැලි ගැලවෙනවා. පට්ට පවර් වදින පාර. තුවාල උනොත් අනිවාරෙන් බෙහෙත් කරන්න ඕන, නැත් නම් හොද වෙන්නේ නැ.බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
සිරා සිරා මම වීඩියෝ එකකුත් බැලුවා යූටියුබ් එකේ. නැට්ටෙන් ගහනවා කොටියෙක්ට.ගහනව බන්. හරියට පාරක් වැදුනම කැලි ගැලවෙනවා. පට්ට පවර් වදින පාර. තුවාල උනොත් අනිවාරෙන් බෙහෙත් කරන්න ඕන, නැත් නම් හොද වෙන්නේ නැ.
ඔය බල්ලෝ ඕකුන්ට බුර බුර පස්සේ යනවනේ. නැට්ටෙන් ගැහුවම අඩාගෙන එන්නේ.සිරා සිරා මම වීඩියෝ එකකුත් බැලුවා යූටියුබ් එකේ. නැට්ටෙන් ගහනවා කොටියෙක්ට.