කබරයෙක් බුදුන් සරන යයි - ජනතාව ප්‍රීතී ගෝශා නගයි 😍

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113



    Godwa matak wuna!


    බඩ වේලල දවස් තුනක් තිස්සෙ රෙන්න බැරුව තටම තටම ඉන්න කබරය

    OIG1.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.

    යකෝ කකුල ඉවරයි ගමේ එකෙක් ගේ
    තුවාලේ හොඳ වෙන්නෙත් නෑ විසට
    ඌ ප්ලෑන් කරලා ගැහුවේ නැතත් දුවද්දි විසිවෙලා වදිනවා කසේ වගේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,104
    113
    බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
    ගහනො යකො...
    පට්ට ෆාස්ට් වනනො ඔකුන්...

    බල්ලෙක් යවල බලපන්කො ලග පාතට..
    පට්ට පවර් එකක් තියෙන්නෙ එ ශොට් එකෙ..
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ගහනො යකො...
    පට්ට ෆාස්ට් වනනො ඔකුන්...

    බල්ලෙක් යවල බලපන්කො ලග පාතට..
    පට්ට පවර් එකක් තියෙන්නෙ එ ශොට් එකෙ..
    ඔව් හරියට බෙහෙත් කරේ නැත්නම් තුවාලෙ කුණු වෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වද Thread දාලා කරපු පවූ සමා කරගන්න @shenat බුදුන් වදින්න ගිහින්
    භාවනායෝගීව ඉන්න කබරයෙක්ට මෙහෙම කරදරකරන එක පාපයක් නේද @2osama
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
    ගහනව බන්. හරියට පාරක් වැදුනම කැලි ගැලවෙනවා. පට්ට පවර් වදින පාර. තුවාල උනොත් අනිවාරෙන් බෙහෙත් කරන්න ඕන, නැත් නම් හොද වෙන්නේ නැ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,030
    113
    Mother Earth
    ගහනව බන්. හරියට පාරක් වැදුනම කැලි ගැලවෙනවා. පට්ට පවර් වදින පාර. තුවාල උනොත් අනිවාරෙන් බෙහෙත් කරන්න ඕන, නැත් නම් හොද වෙන්නේ නැ.
    සිරා සිරා මම වීඩියෝ එකකුත් බැලුවා යූටියුබ් එකේ. නැට්ටෙන් ගහනවා කොටියෙක්ට.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සිරා සිරා මම වීඩියෝ එකකුත් බැලුවා යූටියුබ් එකේ. නැට්ටෙන් ගහනවා කොටියෙක්ට.
    ඔය බල්ලෝ ඕකුන්ට බුර බුර පස්සේ යනවනේ. නැට්ටෙන් ගැහුවම අඩාගෙන එන්නේ.