කබරයොත් සමඟ වාසේ!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඕක මොකක්ද බං...
අපි ගංකබරයොත් එක්ක මේ ඉන්නේ.............

:D :lol:

අඩු ගානේ මේකව ඇති කරන්න හරි පුළුවන්!
ගැන කබරයෝ සමඟ වාසයෙන් ලෙල්ල හුටන් වෙනවා! :lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕක මොකක්ද බං...
    අපි ගංකබරයොත් එක්ක මේ ඉන්නේ.............
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කරුණාව තියෙනවනං කබරයෙක් නෙමෙයි මොරෙක්ව උනත් හීලෑ කරන්න පුළුවන් බන්.

    ඒක ඇත්ත බං... :yes:

    උරගයෙක් ඇතිකරනවා කියන්නෙ මාර ගේමක් දෙන්න ඔන වැඩක්! :dull: