ඔය ග්‍රීස් යකා සීන් එක ආවේ මෙහෙමයි බන්. ආමි එකේ කොල්ලන්ව ස්පෙෂල් ට්‍රේනින් දානවා කැලෑවල් වල. උන් එකේ තනියම ජිවත් වෙලා පෙන්නන ඕනලු. උන්ට තියන තව එකක් තමයි කෑම හොයාගන්න ඕන අහු වෙන් නැතුව මිනිස්සුන්ට. අන්න එහෙම උන් පනිනවා ගෙවල් වලින් කෑම ගන්න. එහෙමලු ග්‍රීස් යකා සීන් එක පටන් ගත්තේ. එත් ඔය ගැනුන්ගේ රෙදි ගලෝන මිරිකන සීන් නම් කලේ ඕකෙන් යුතු ප්‍රයෝජන ගත්ත ගම් වල උන්මයි බන්.
ඌ මිරිකලා ගෑනි කැගැහුවට පස්සේ දුවල ගිහින්, අනිත් පැත්තෙන් සෙනගත් අරන් ඌම එනවා මිරිකපු එකා හොයන්න.
wdj කාරය තමයි මේ ලයින් එකේ ඔය බිස්නස් කරයි කියන්නේ. ඕව මන් අහපු කතා බන්. ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ.