කබ්‍රාල්ගෙන් සය මසක අත්හදාබැලීමක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි.

    පහත දැක්වෙන්නේ එහි සඳහන් කරුණු කිහිපයකි.
    • රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම.
    • විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.
    • අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.
    • අපනයන සඳහා බදු සහන – “රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත්වෙන්නේ ඒ අපනයනය අන්තිමටම රැපියල් බවට පත් වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දීම, සාමාන්‍යෙන් බදු ගෙවන්නේ සියයට 28 නම් එය සියයට 14 බවට පත්කරන්නේ ඒ පදනම මත.“
    • දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.
    • Parate execution වලින් දේපළ පවරා ගැනීම සහ වාහන පවරා ගැනීම ඊළඟ මාස 06 තුළ දී නැවැත්වීමට බැංකු සහා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග ලබා දීම.
    • වසංගතය ඔස්සේ ව්‍යාපාරවලට වී ඇති හානිය දුරුකිරීම සඳහා ණය වැඩිපුර ගෙවීමට ඇති තැන්වල දී, ණය ගෙවීමට අපහසු වෙන තැන්වල දී, ණය ප්‍රමාද කිරීම වෙනුවෙන් සහනයක් ලබා දීමට රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීම.
    • දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.
    • අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
    • 2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.
    • සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.
    • කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.
    • වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.
    • ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.
    • ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.
    • නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.
    • මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.
    – adaderana
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අම්මෝ අර නමේ ගැම්ම කොහොමද. පේනවනෙ නමින්ම කියතැහැකි හය මාසෙකට පස්සෙ මේක සිංගප්පූරුවක් කරලා තමා අජිත් නිවාඩ් කබ්බා පස්ස බලන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    මොන විකාරයක්ද?
    සහනත් දෙනවාලු රුපියල ශක්තිමත් කරනවාලු.
    ජොක්ස්
     
    • Like
    Reactions: yaka92

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    දැන් සැරෙන් සැරේ කරන්ට් කපන්නෙ ඩීසල් නැති නිසා තියන ටික ප්‍රවේසම් කරගන්නද කබ්‍රාල්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    අනේ මංද... අපේ රටේ සේරම වැඩ අත්හදා බැලීම් තමයි... ප්‍රොෆෙශනල් විදිහට ඇනලයිස් කරල එක වැඩක්වත් කරන්නෙ නෑ.

    පාරෙ ඉන්න ට්‍රැෆික් රාලහාමිගෙ ඉඳන්ම අත්හදා බැලීම් විතරයි,.
    ලොක්ඩවුන් අත්හදා බැලීම,
    ආනයන සීමා අත්හදා බැලීම
    සල්ලි අචුචුගහල අත්හදා බැලීම
    ණය අරං අත්හදා බැලීම
    කට්ටි කරල විකුණල අත්හදා බැලීම
    ජෛව බුබුල අත්හදා බැලීම
    රසායනික පොහොර අත්හදා බැලීම
    හාල් ගබඩා අත්හදා බැලීම
    මිළ සීමා අත්හදා බැලීම

    මෙච්චර කරපු එකේ මේකත් අත්හදා බලපුවාවෙ.. අපි නිකං රසායනාගාර මීයො වගේ ඉමු....
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

    😌
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    242514699_4626217310777447_481034624635873812_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි.

    පහත දැක්වෙන්නේ එහි සඳහන් කරුණු කිහිපයකි.
    • රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම.
    • විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.
    • අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.
    • අපනයන සඳහා බදු සහන – “රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත්වෙන්නේ ඒ අපනයනය අන්තිමටම රැපියල් බවට පත් වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දීම, සාමාන්‍යෙන් බදු ගෙවන්නේ සියයට 28 නම් එය සියයට 14 බවට පත්කරන්නේ ඒ පදනම මත.“
    • දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.
    • Parate execution වලින් දේපළ පවරා ගැනීම සහ වාහන පවරා ගැනීම ඊළඟ මාස 06 තුළ දී නැවැත්වීමට බැංකු සහා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග ලබා දීම.
    • වසංගතය ඔස්සේ ව්‍යාපාරවලට වී ඇති හානිය දුරුකිරීම සඳහා ණය වැඩිපුර ගෙවීමට ඇති තැන්වල දී, ණය ගෙවීමට අපහසු වෙන තැන්වල දී, ණය ප්‍රමාද කිරීම වෙනුවෙන් සහනයක් ලබා දීමට රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීම.
    • දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.
    • අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
    • 2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.
    • සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.
    • කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.
    • වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.
    • ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.
    • ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.
    • නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.
    • මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.
    – adaderana
    To be honest machan all I wish is for this shit to work and the country to start moving in the right direction. End of the day it is us who suffer whether you like it or not.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    • වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.
    • ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.
    ග්‍රීක් බොන්ඩ්ස් coming to my memory....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නරක නෑ
    වැඩ අල්ලල සති දෙකක් උනේ නෑ
    හොදටම යනව