කබ්‍රාල් මුදලාලි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි මහබැංකුව බාර දීලා තිබිලා තියෙන්නේ හොරුන්ටයි මෝඩයන්ටයි. ඉතිං හිතා ගනිල්ලා. 😂
     
    • Sad
    Reactions: malakadss

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආඩම්බරයි පුතේ... මොළයක් නෙමේ මොළ ගෙනියන නෑවක්.. මෙච්චර ආර්ථික ඔස්තාර්ලා හිටියා. එකෙක්ට බෑරි වුනා රුපියල පහලට ගේන්න. ඔන්න දෑන්න නියම වෑඩ්ඩා ඒක කරලා.. මෙච්චර ලේසියෙන් ණයක් අරන් ගොඩ දාන්න තිබ්බ දෙයක්නේ මේ නාගෙන තියෙන්නේ., සෙහ්

    ආණ්ඩුවට ඉන්න ආර්ථික ඔස්තාර්ලා මුන් නම් ආණ්ඩුවේ තරම හිතාගන්න පුලුවන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,298
    100,111
    113
    දැන් උඹල මේ මනුස්සයට වඩා බුද්ධිමත්ද?ඵහෙනම් බාර අරන් කරපංකො..

    අනිවාර්‍යෙන්ම මුට වඩා දෙයක් තේරෙනව.

    බාර ගන්න බෑ. අපිට වඩා සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නව ස ට හොයල එයින් එකෙක්ට දෙන්න කියපන්.
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් උඹල මේ මනුස්සයට වඩා බුද්ධිමත්ද?ඵහෙනම් බාර අරන් කරපංකො..
    ඌව එලවපන් ඉස්සෙල්ලා

    @nicjosh83 ඇවිල්ලා පැහැදිලි කිරීමක් කරලා යන්න පීස්..
    හොඳම පැහැදිලි කිරීම තමා ආපු ණය ටිකෙන් වැඩි හරියක් කෙලින්ම ස්වීස් බැංකුවකට ගිහින් :lol:
    ------ Post added on Apr 20, 2021 at 6:20 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම පැහැදිලි කිරීම කරපු නිසා මයිනා දෙන ගානෙන් බාගයක් මට දීපන් @nicjosh83