කබොක්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    කබොක් ගල් කපන්නේ කබොක් වලවල් වලයි. කබොක් තියන තැන පොලව හාරලා, ඒවා කුට්ටි හැටියට කපලා ගන්නවා. බොහොම පරණ කබොක් ගලක් අඟල් 18 විතර දිග උනාට, පසු කාලීනව ඊට වඩා කුඩාවට තිබුනා.

    රවුම් කණු බැඳලා තියෙන්නෙත් කබොක් ගල් වලින්. ඒවාට රවුම් හැඩයේ කබොක් ගල් කපලා ගත්තා.

    කබොක් ගල් බඳින්න පසු කාලීනව සිමෙන්ති බදාම පාවිච්චි කලත්, ඉස්සර ඒවා බැන්දේ හුණු/මැටි බදාමෙනුයි. පරණ තට්ටු දෙකේ සොල්දර ගෙවල් පවා එහෙම හුණු මැටි බදාමෙන් මිසක් සිමෙන්ති බදාම භාවිතයෙන් හදාපුවා නොවෙයි.

    අපේ මහගෙදර හදලා තියෙන්නේ 1923 දී. රවුම් කබොක් කණු, සහ රියනේ කබොක් බිත්ති හුණු මැටි බදාමෙන් බැඳපු සොල්දර ගෙයක්. ලබන අවුරුද්දට සෙන්චරියක්. කවුරුවත් පදිංචි නැති නිසා නඩත්තු නොකලාට, තාම හොඳට තියනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Kabok walin front wall eka badapan... Kapararu karanna epa... Antique style ekata uluwahu dapan.. patta look.
    හොඳම රළු කබොක් ගල් නම් වැස්සට යම් තරමකට ඔරොත්තු දේවි. ඒත් බොහොමයක් කබොක් ගල් වැස්සට පෙඟුනාම ටික ටික දියවෙලා යනවා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔව් නේ... ඉස්සරහට හුඩ් එකක් එනවනම් අවුලක් නෑ නේද?

    හොඳම රළු කබොක් ගල් නම් වැස්සට යම් තරමකට ඔරොත්තු දේවි. ඒත් බොහොමයක් කබොක් ගල් වැස්සට පෙඟුනාම ටික ටික දියවෙලා යනවා.
    ------ Post added on Sep 11, 2022 at 12:21 PM
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඔව් නේ... ඉස්සරහට හුඩ් එකක් එනවනම් අවුලක් නෑ නේද?

    ------ Post added on Sep 11, 2022 at 12:21 PM
    තෙමෙන්නේ නැතිනම් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත්, කබොක් ගල් වල smooth surface එකක් නැති නිසා පිරිසිදු කරන්න අමාරුයි. ලස්සනට පෙනීමකුත් නැහැ
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    හොඳම රළු කබොක් ගල් නම් වැස්සට යම් තරමකට ඔරොත්තු දේවි. ඒත් බොහොමයක් කබොක් ගල් වැස්සට පෙඟුනාම ටික ටික දියවෙලා යනවා.
    එහෙනම් වැඩක් නෑ නේ ද තැන්කූ මචන් මම දැනගෙන හිටියෙ නෑ දිය වෙන බව
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    එහෙනම් වැඩක් නෑ නේ ද තැන්කූ මචන් මම දැනගෙන හිටියෙ නෑ දිය වෙන බව
    මේක වරදවා වටහා ගන්න එපා.
    කබොක් ගල් වැස්සට දිය වෙනවා කියලා මම කියලා තියෙන්නේ, කපරාරු නොකර තිබ්බාමයි. එහෙම නැතුව, කබොක් බිත්ති බැඳලා, කපරාරු කරපුවාම ගඩොල්, බ්ලොක් ගල් බිත්ති වගේම තමයි.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    මේක වරදවා වටහා ගන්න එපා.
    කබොක් ගල් වැස්සට දිය වෙනවා කියලා මම කියලා තියෙන්නේ, කපරාරු නොකර තිබ්බාමයි. එහෙම නැතුව, කබොක් බිත්ති බැඳලා, කපරාරු කරපුවාම ගඩොල්, බ්ලොක් ගල් බිත්ති වගේම තමයි.
    මට ඕන කපරාරු කරන්න නෙමෙ. එළියට පේන්න තියන්න.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කබොක් ගෙවල් වලයි ගඩොල් ගෙවල් වලයි රස්නෙ ලොකු වෙනසක් මටනං තේරිලා නෑ. පරණ ගෙවල් වල වහළෙ උස නිසයි, උළු වහලෙ නිසයි රස්නෙ අඩුවක් තියෙනව. අනික සිවිලිමට තියෙන්නෙත් ලෑලි සොල්දරනෙ.

    කබොක් ගල් කපන්නේ කබොක් වලවල් වලයි. කබොක් තියන තැන පොලව හාරලා, ඒවා කුට්ටි හැටියට කපලා ගන්නවා. බොහොම පරණ කබොක් ගලක් අඟල් 18 විතර දිග උනාට, පසු කාලීනව ඊට වඩා කුඩාවට තිබුනා.

    රවුම් කණු බැඳලා තියෙන්නෙත් කබොක් ගල් වලින්. ඒවාට රවුම් හැඩයේ කබොක් ගල් කපලා ගත්තා.

    කබොක් ගල් බඳින්න පසු කාලීනව සිමෙන්ති බදාම පාවිච්චි කලත්, ඉස්සර ඒවා බැන්දේ හුණු/මැටි බදාමෙනුයි. පරණ තට්ටු දෙකේ සොල්දර ගෙවල් පවා එහෙම හුණු මැටි බදාමෙන් මිසක් සිමෙන්ති බදාම භාවිතයෙන් හදාපුවා නොවෙයි.

    අපේ මහගෙදර හදලා තියෙන්නේ 1923 දී. රවුම් කබොක් කණු, සහ රියනේ කබොක් බිත්ති හුණු මැටි බදාමෙන් බැඳපු සොල්දර ගෙයක්. ලබන අවුරුද්දට සෙන්චරියක්. කවුරුවත් පදිංචි නැති නිසා නඩත්තු නොකලාට, තාම හොඳට තියනවා.
    අපේ මහගෙදරත් තිබුණෙ ඔය කියල තියෙන විදිහටමයි. හුණු බදාම + කබොක්
    අවුල තියෙන්නෙ බිත්තිය මීයො හාරනව....
    හුණු බදාම පරණ වෙනකොට සමහර තැන් ගැලවිලා වැටෙනව...
     
    • Like
    Reactions: Kelvin0

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,672
    23,291

    වේයො නගිනවනෙ?
     
    • Like
    Reactions: Kelvin0