මේක බැලුවහම උඹලට මොකද හිතෙන්නේ?
මට හිතෙන්නේ නං බෙහෙත් කුඩු පැකට් එක ප්රමෝට් කරන්න ඇවිල්ලා කමක් නැද්ද මාතියා මෙව්වා ගැන කිව්වට ගගා නාටාමි එක්ක බේහෙත ප්රමෝට් කරනවා. අං ගිලපු නාටාමිත් අමාරුවෙන් බබා හුකුං වෙන්න යනවා.
මනියා අය්යේ, මගේ අදහස නම් ඉස්කෝලේ නම්බුව රැකලා, අමාරුවෙන් රඟපාන්නේ නැතිව ඇත්ත කියලා වැඩේ කරොත් හොඳයි කියලයි.
අනික ඔච්චර මහන්සි නොවී ලේසියෙන්ම උඹට ලෝකේ ලොකුම පෝසතා වෙන්න පුලුවන් ඕක ඇත්තනං. ඇයි අමාරු පාරේ යන්නේ බෙහෙත විශ්වාසනම්
Last edited: