කමක් නැද්ද මාතියා මේව කිව්වට🍃🐍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේක බැලුවහම උඹලට මොකද හිතෙන්නේ?
    මට හිතෙන්නේ නං බෙහෙත් කුඩු පැකට් එක ප්‍රමෝට් කරන්න ඇවිල්ලා කමක් නැද්ද මාතියා මෙව්වා ගැන කිව්වට ගගා නාටාමි එක්ක බේහෙත ප්‍රමෝට් කරනවා. අං ගිලපු නාටාමිත් අමාරුවෙන් බබා හුකුං වෙන්න යනවා.

    මනියා අය්යේ, මගේ අදහස නම් ඉස්කෝලේ නම්බුව රැකලා, අමාරුවෙන් රඟපාන්නේ නැතිව ඇත්ත කියලා වැඩේ කරොත් හොඳයි කියලයි.
    අනික ඔච්චර මහන්සි නොවී ලේසියෙන්ම උඹට ලෝකේ ලොකුම පෝසතා වෙන්න පුලුවන් ඕක ඇත්තනං. ඇයි අමාරු පාරේ යන්නේ බෙහෙත විශ්වාසනම්🤔
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුට බෙහෙත් වට්ටෝරුව දීල තියන්නේ හමුදුරෝවෝ කෙනෙක්ලු. ඒ බෙහෙත් හාමුදුරුවොට ලැබිල තියෙන්නේ ඉර්දියෙන්ලු. මුට බෙහෙත දීපු හාමුදුරුවෝ අපවත් වෙලාලු දැන්.

    නියමයි, නියමයි...
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113

    මේක බැලුවහම උඹලට මොකද හිතෙන්නේ?
    මට හිතෙන්නේ නං බෙහෙත් කුඩු පැකට් එක ප්‍රමෝට් කරන්න ඇවිල්ලා කමක් නැද්ද මාතියා මෙව්වා ගැන කිව්වට ගගා නාටාමි එක්ක බේහෙත ප්‍රමෝට් කරනවා. අං ගිලපු නාටාමිත් අමාරුවෙන් බබා හුකුං වෙන්න යනවා.

    මනියා අය්යේ, මගේ අදහස නම් ඉස්කෝලේ නම්බුව රැකලා, අමාරුවෙන් රඟපාන්නේ නැතිව ඇත්ත කියලා වැඩේ කරොත් හොඳයි කියලයි.
    අනික ඔච්චර මහන්සි නොවී ලේසියෙන්ම උඹට ලෝකේ ලොකුම පෝසතා වෙන්න පුලුවන් ඕක ඇත්තනං. ඇයි අමාරු පාරේ යන්නේ බෙහෙත විශ්වාසනම්🤔

    Scam machan for sure
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Scam machan for sure
    මෙයා වෙනස් ලෙඩෙක්.
    සතියට තුන්පාරක් ඩයලයිසිස් කරනවලු. ඒකේ බලපෑමක් තියෙනවද දන්නේ නෑ දියවැඩියාව අඩුවෙන්න. තීරණයකට එන්න කලින් ඕව හොඳට හොයල බලන්න ඕන.
    බේතේ නෙමෙයි ගෑනිගේ අත්ගුණේ වුනොත් එහෙම මගුලයි වෙන්නේ.🤣

    සතියට 75ක් වියදම් කරන එකේ ඩයලයිසිස් මැශින් එකක් ගන්න පුලුවන්නේ. මම හිතන්නේ නෑ මහා ලොකු ගානක් වෙයි කියල ඔය වියදම් කරන කිරිල්ලට.
     
    Exactly.