මේ යකා කියනවා දැන් සහරාන්ට ඉස්සර පඩි ගෙව්ව කතාව බොරු කියල. පුදුම කාල කන්නියෙක්. ගෝඨා එන්න ඉස්සෙල්ල පොත් ලිව්වා. අඩ අඩා කතා පැවත්වුවා. දැන් ඇදුන් නැතිව කඩේ යනවා. පව් කියල හිතෙනවා රණවිරුවො අතපය නැතිවෙන්නම යුද්ද කල අය ගැන. මම දැක්කම කාලකන්නිම ආරක්ෂක ලේකම්... නොකියන දෙයක් නැ ආණ්ඩුව වෙනුවෙන්
නූතන අන්දරේ..දක්ෂ කවටයෙක් !!
නූතන අන්දරේ..දක්ෂ කවටයෙක් !!
Last edited: