කමල් ගුණරත්න

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මේ යකා කියනවා දැන් සහරාන්ට ඉස්සර පඩි ගෙව්ව කතාව බොරු කියල. පුදුම කාල කන්නියෙක්. ගෝඨා එන්න ඉස්සෙල්ල පොත් ලිව්වා. අඩ අඩා කතා පැවත්වුවා. දැන් ඇදුන් නැතිව කඩේ යනවා. පව් කියල හිතෙනවා රණවිරුවො අතපය නැතිවෙන්නම යුද්ද කල අය ගැන. මම දැක්කම කාලකන්නිම ආරක්ෂක ලේකම්... නොකියන දෙයක් නැ ආණ්ඩුව වෙනුවෙන්

    නූතන අන්දරේ..දක්ෂ කවටයෙක් !!



    1639671751712.png
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මුගේ අර රණබිම ඔස්සේ නන්දිකඩාල් පොත කියවලා බලපන්.
    මිනිස්සුන්ට ආමි එක එපා වෙන තරමට ලියලා තියෙනවා.
    දූපතක් වෙනුවෙන් ආමි එකයි නේවි එකයි මරාගන්න ගිය හැටි,
    ආමි එකේ අය දෙමලුන්ගේ සල්ලි රත්තරන් හොරකම් කරපු හැටියි උලුප්පලා ලියලා තියෙනවා.
    දෙමලුන්ගේ රත්තරන්, සල්ලි හොරකම් කරේ ලොකු එවුන් බ්‍රිගේඩියර් ලා, ( දන්නවනේ කවුද කියලා, අර බත්තරමුල්ලේ ඉන්න එකා)
    මේකා පොඩි කොල්ලොන්ව පාවා දෙනවා උන් කරා කියලා.
    අනික කොල්ලෝ ආමි එකට ගියේ රට ගැන හිතලා නෙමෙයි බඩ ගැන හිතලා දුප්පත් කමට කියලා ඕකා පොතේ කියනවා.
    ආමි එකේ වීඩියෝ ක්ලිප්ස් චැනල් 4 එකට ලීක් කරපු සමන් කුමාර රාමවික්‍රම ගැන අංශුමාත්‍රයක් ලියලා නෑ.
    සමන් කුමාරයා දැන් ඇමෙරිකාවේ සැපේ ජීවත් වෙනවා.
     
    • Like
    Reactions: U-tag

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පාස්කු බෝම්බෙ කොණක මූත් ගෑවිල ඇති. රාජපකයන්ගෙ ගූ කන එවුන් හැර දැන් මුලු රටම දන්නව පාස්කු බෝම්බෙ කෙලියෙ රාජපකයල ටික ප්ලෑන් කරල කියල. මතකයි නේද බෝම්බෙ කෙලිය දවසට පස්සෙ දවසෙම සෙවල නන්දෙය කිව්ව ජනාධිපතිවරණෙට එනව කියල
     
    • Like
    Reactions: hasithayad