කමල් වයසට ගිහිල්ලා

rope

Banned
Mar 11, 2011
507
74
0
කමල් වයසට ගිහිල්ලා

44512147819288571254100.jpg
 

rope

Banned
Mar 11, 2011
507
74
0
නෑ බං.නුගේගොඩදි දැකලා මම ගැහුවේ
 

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    meka machan kamalge aluth film shot ekek.... FB eke group ekak thiaywa ban.. mata hariyata film eka mathaka ne :0
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචංලා කමල්,බුද්ධික විතානාරච්චි,ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැකා,මැක්සම නලුවෝ..නමුත් ජැකා දැන් මහ එකාට මුට්ටි අල්ලනවා(ඊයේ පෙරේදා චාටරුත් වුණා)..ඒත් කමල් තාමත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොල්ලා...මැක්සා පොරක්..
     

    Rajith D

    Member
    Mar 2, 2009
    21
    1
    0
    Sri Lanka
    උඔ තියන කතාව හරි අපි තවමත් color ​සිංහල film එක බලලා නැත්නම්.....................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙහ්..හෙහ්...පරණ අයිඩී එකේ පෝස්ට් බම්ප් කරනව වගේ ඇමසින් ලොක්කා..........ලොල්ස්
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කොහොමත් දැන් ඌට වයසයි.... මම පොඩිකාලේ (දැනට වසර 25කට විතර කලින්) පවා ඌ රඟ පෑව....:rolleyes::rolleyes::rolleyes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හෙහ්..හෙහ්...පරණ අයිඩී එකේ පෝස්ට් බම්ප් කරනව වගේ ඇමසින් ලොක්කා..........ලොල්ස්

    රිදිලා දුවගෙන ආපි