කමලා තරඟ බිමට! KAMALA FOR PRESIDENT! "Democrats — it’s time to come together and beat Trump." කියමින් බයිඩන් ගුගුලයි.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කමලාවතීගේ දැනුම කොහොම ද? 🤭 පබා - ඇමරිකන් වර්ෂන්🥴

    ඔය මොනවා වුනත් Trump එනවට බය සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක online හානවා.

    Poll අනුව කරට කර ඉන්නවා කියලා media නම් කියන්නේ. ඇත්ත නැත්ත දන්නේ නෑ. දිනයි ද දන්නෙත් නෑ මේ යන විදියට. Trump යට ගියා කමලා දැම්මට පස්සේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,091
    4,748
    113
    Sri Lanka
    Kamala is gaining momentum. It's going to be a very close race.

    Shooting eken passe man hithuwe Trump dinum kiyala. Dem wun maru game ekak play kale. Trump ta hithagannawath ba. Antima mohothe Biden ayin wela Kamala ta deepu eka hodama master stroke ekak politics wala man dakapu. Henama close wei race eka.
     
    ඔව්. මමත් හිතුවේ Kamalaට අමාරු වෙයි. කියලා. ඒත් වැඩේ අනිත් පැත්ත. Twitter එකේ පවා Trumpට support කට්ටිය හොයා ගන්න බෑ සමහර post වල. අනික yt එහෙම තනිකර නිල්. මාරම game එකක් තමයි. දැනටම කමලා දිනලා වගේ social media අනුව නම්.

    හැබැයි media ටිකත් වැඩියෙන් ඉන්නේ කමලාගේ පැත්තට නේ. ඒකත් බලපාන්න ඇති.

    Debate එකේ Trump මොකක් හරි කතාවක් කරලා වෙනසක් වුණොත් තමයි ඉතින්. නැත්තං කමලා එයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Enna godak loku chance ekak tiyenawa ban. Trump karaya uge running mate ta select kale J.D Vance wa. Uu thadi gon harakek.
    Kamala select kale Tim Walz wa. Uu respectable porak. Votes enna me wage reasons balapanawa.
    එහෙම අවුලකුත් තියෙනවා තමයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,091
    4,748
    113
    Sri Lanka
    ඔව්. මමත් හිතුවේ Kamalaට අමාරු වෙයි. කියලා. ඒත් වැඩේ අනිත් පැත්ත. Twitter එකේ පවා Trumpට support කට්ටිය හොයා ගන්න බෑ සමහර post වල. අනික yt එහෙම තනිකර නිල්. මාරම game එකක් තමයි. දැනටම කමලා දිනලා වගේ social media අනුව නම්.

    හැබැයි media ටිකත් වැඩියෙන් ඉන්නේ කමලාගේ පැත්තට නේ. ඒකත් බලපාන්න ඇති.

    Debate එකේ Trump මොකක් හරි කතාවක් කරලා වෙනසක් වුණොත් තමයි ඉතින්. නැත්තං කමලා එයි.
    Ow ban. Eka nam supirima political game ekak. Niyametama play kala.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඔව්. මමත් හිතුවේ Kamalaට අමාරු වෙයි. කියලා. ඒත් වැඩේ අනිත් පැත්ත. Twitter එකේ පවා Trumpට support කට්ටිය හොයා ගන්න බෑ සමහර post වල. අනික yt එහෙම තනිකර නිල්. මාරම game එකක් තමයි. දැනටම කමලා දිනලා වගේ social media අනුව නම්.

    හැබැයි media ටිකත් වැඩියෙන් ඉන්නේ කමලාගේ පැත්තට නේ. ඒකත් බලපාන්න ඇති.

    Debate එකේ Trump මොකක් හරි කතාවක් කරලා වෙනසක් වුණොත් තමයි ඉතින්. නැත්තං කමලා එයි.
    ඊළග debate එකේදි බලමු. ට්‍රම්ප්ගෙ narcissistic ගතිය අඩු කරගෙන, personal attacks වලට යන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරොත් අනිවා ඕකෙදි කමලාවතී හොද නෑමක් නානවා. ඕකෙන් පස්සෙ ඡන්දෙ වාසිය යන්නෙ කාට ද කියලා හරි අදහසක් ගන්න පුළුවන් වේවි.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,091
    4,748
    113
    Sri Lanka
    ඊළග debate එකේදි බලමු. ට්‍රම්ප්ගෙ narcissistic ගතිය අඩු කරගෙන, personal attacks වලට යන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරොත් අනිවා ඕකෙදි කමලාවතී හොද නෑමක් නානවා. ඕකෙන් පස්සෙ ඡන්දෙ වාසිය යන්නෙ කාට ද කියලා හරි අදහසක් ගන්න පුළුවන් වේවි.
    Muge hatiyata ooka wenne na ban. Un kohomath ready wela hitiye Biden ta attack karanna. Aruu ayi unata passe Kamala gana munta talk karanna mukuth na. Eekai case eka.

    Uba kiwwa wage mi debate eka crucial.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    Kawada wena dewalda bn me 😂 Truth Social paththe gihin balapan trump tipper wela adona denawa omegalul
    ඉස්සෙල්ලා කියලා ඉන්නකො ඔබතුමා කාගෙ පැත්ත දිනනවට ද කැමති කියලා? මං කියන්නෙ දෙපැත්තෙම අපේක්ෂකයො දෙන්නගෙ personality එකයි, පුද්ගලික ජීවිතේ දේවලුයි පැත්තකින් තියලා පහුගිය අවුරුදු 4 ඇමරිකාවෙයි, ලෝකෙ අනිත් රටවලුයි පත්වෙලා තත්ත්වයනුත් එක්ක සාපේක්ෂව බැලුවම කොයි පැත්තෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ද හොද ඇමරිකාවෙ අනාගතේටයි, ඊට පරිබාහිර රටවල අනාගතේටයි හොද? විශේෂෙන් woke culture එක, Illegal immigration, racial discrimination (මේකෙ බලපෑම නම් දැන් හුගක්ම සුදු ජාතික අයගෙ පැත්තට හැරිලා තියෙනවා කියලා හොදට පේනවා) වගේ දේවල්වල බලපෑමත් එක්ක ලෝකෙට වෙලා තියෙන දේ එක්ක බැලුවම.
     
    Last edited:
    • Like
    Reactions: Batfleck

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඉස්සෙල්ලා කියලා ඉන්නකො ඔබතුමා කාගෙ පැත්ත දිනනවට ද කැමති කියලා? මං කියන්නෙ දෙපැත්තෙම අපේක්ෂකයො දෙන්නගෙ personality එකයි, පුද්ගලික ජීවිතේ දේවලුයි පැත්තකින් තියලා පහුගිය අවුරුදු 4 ඇමරිකාවෙයි, ලෝකෙ අනිත් රටවලුයි පත්වෙලා තත්ත්වයනුත් එක්ක සාපේක්ෂව බැලුවම කොයි පැත්තෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ද හොද ඇමරිකාවෙ අනාගතේටයි, ඊට පරිබාහිර රටවල අනාගතේටයි හොද? විශේෂෙන් woke culture එක, Illegal immigration, racial discrimination (මේකෙ බලපෑම නම් දැන් හුගක්ම සුදු ජාතික අයගෙ පැත්තට හැරිලා තියෙනවා කියලා හොදට පේනවා) වගේ දේවල්වල බලපෑමත් එක්ක ලෝකෙට වෙලා තියෙන දේ එක්ක බැලුවම.
    Kawru dinanth mata wadak na. eth election ekakin paradila "ane mage votes horakam karala" kiya kiya adala american civil war eken passe una lokuma civil unrest ekata minissunwa encourage karapu manussayekta ratak govern karanna ba.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මෙන්න කමලගෙ නියම ස්වරූපෙ ගැන 2020 election එකේදි democratic candidate debate එකේදි Tulsi Gabbard කියපු දේවල්. Biden - Harris administration එක කියන්නෙ තනිකරම US military contractors ලගෙ අතකොළුවක් කියලා Tulsi Gabbard ළගදි කිව්වා කියලා NSA එක මාර්ගයෙන් මෙයාව Terrorist Watchlist එකට දාලා පැය 24 ම surveillance එකකට යටත් කරලලු තියෙන්නෙ දැන්. Tulsi Gabbard කියන්නෙ US ආමි එකේ ලුතිනන් කර්නල් කෙනෙක් විදිහට active duty එකේ හිටපු කෙනෙක්. එහෙම තමන්ගෙ රටට සේවයක් කරලත් ඇත්ත කතා කරන්න ගියාම මේක තමයි වෙන්නෙ. ඔන්න බයිඩොන්ගෙයි, කමලගෙයි, ඩිමොක්‍රටික් උන්ගෙයි ප්‍රජාචන්චවාදෙ. 🥴 ලෝක යුද්ධෙකට මුළු ලෝකෙම ගෙනි යන්න තමයි මුන් අර අදින්නෙ ලෝකෙ වටේම ගිනි තිය තිය.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ට්‍රම්ප්ට කෙලවෙනවා ඔන්න බලපං..ඒ මොකක් නිසාවත් නෙමෙයි උගේ කට නිසා..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    955.jpg