එකී නෙමේ මේ. පිටරට එකියෙක්
එකී නෙමේ මේ. පිටරට එකියෙක්
කමලාවතීගේ දැනුම කොහොම ද?පබා - ඇමරිකන් වර්ෂන්
Enna godak loku chance ekak tiyenawa ban. Trump karaya uge running mate ta select kale J.D Vance wa. Uu thadi gon harakek.Kamala awoth okkom unt gay wend wenne
Kamala is gaining momentum. It's going to be a very close race.
Shooting eken passe man hithuwe Trump dinum kiyala. Dem wun maru game ekak play kale. Trump ta hithagannawath ba. Antima mohothe Biden ayin wela Kamala ta deepu eka hodama master stroke ekak politics wala man dakapu. Henama close wei race eka.
එහෙම අවුලකුත් තියෙනවා තමයි.Enna godak loku chance ekak tiyenawa ban. Trump karaya uge running mate ta select kale J.D Vance wa. Uu thadi gon harakek.
Kamala select kale Tim Walz wa. Uu respectable porak. Votes enna me wage reasons balapanawa.
Ow ban. Eka nam supirima political game ekak. Niyametama play kala.ඔව්. මමත් හිතුවේ Kamalaට අමාරු වෙයි. කියලා. ඒත් වැඩේ අනිත් පැත්ත. Twitter එකේ පවා Trumpට support කට්ටිය හොයා ගන්න බෑ සමහර post වල. අනික yt එහෙම තනිකර නිල්. මාරම game එකක් තමයි. දැනටම කමලා දිනලා වගේ social media අනුව නම්.
හැබැයි media ටිකත් වැඩියෙන් ඉන්නේ කමලාගේ පැත්තට නේ. ඒකත් බලපාන්න ඇති.
Debate එකේ Trump මොකක් හරි කතාවක් කරලා වෙනසක් වුණොත් තමයි ඉතින්. නැත්තං කමලා එයි.
ඊළග debate එකේදි බලමු. ට්‍රම්ප්ගෙ narcissistic ගතිය අඩු කරගෙන, personal attacks වලට යන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරොත් අනිවා ඕකෙදි කමලාවතී හොද නෑමක් නානවා. ඕකෙන් පස්සෙ ඡන්දෙ වාසිය යන්නෙ කාට ද කියලා හරි අදහසක් ගන්න පුළුවන් වේවි.ඔව්. මමත් හිතුවේ Kamalaට අමාරු වෙයි. කියලා. ඒත් වැඩේ අනිත් පැත්ත. Twitter එකේ පවා Trumpට support කට්ටිය හොයා ගන්න බෑ සමහර post වල. අනික yt එහෙම තනිකර නිල්. මාරම game එකක් තමයි. දැනටම කමලා දිනලා වගේ social media අනුව නම්.
හැබැයි media ටිකත් වැඩියෙන් ඉන්නේ කමලාගේ පැත්තට නේ. ඒකත් බලපාන්න ඇති.
Debate එකේ Trump මොකක් හරි කතාවක් කරලා වෙනසක් වුණොත් තමයි ඉතින්. නැත්තං කමලා එයි.
Kawada wena dewalda bn meට්‍රම්ප්ගෙ narcissistic ගතිය අඩු කරගෙන, personal attacks වලට යන්නෙ නතුව පොයින්ට් එකට කතා කරොත්
Muge hatiyata ooka wenne na ban. Un kohomath ready wela hitiye Biden ta attack karanna. Aruu ayi unata passe Kamala gana munta talk karanna mukuth na. Eekai case eka.ඊළග debate එකේදි බලමු. ට්‍රම්ප්ගෙ narcissistic ගතිය අඩු කරගෙන, personal attacks වලට යන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරොත් අනිවා ඕකෙදි කමලාවතී හොද නෑමක් නානවා. ඕකෙන් පස්සෙ ඡන්දෙ වාසිය යන්නෙ කාට ද කියලා හරි අදහසක් ගන්න පුළුවන් වේවි.
ඉස්සෙල්ලා කියලා ඉන්නකො ඔබතුමා කාගෙ පැත්ත දිනනවට ද කැමති කියලා? මං කියන්නෙ දෙපැත්තෙම අපේක්ෂකයො දෙන්නගෙ personality එකයි, පුද්ගලික ජීවිතේ දේවලුයි පැත්තකින් තියලා පහුගිය අවුරුදු 4 ඇමරිකාවෙයි, ලෝකෙ අනිත් රටවලුයි පත්වෙලා තත්ත්වයනුත් එක්ක සාපේක්ෂව බැලුවම කොයි පැත්තෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ද හොද ඇමරිකාවෙ අනාගතේටයි, ඊට පරිබාහිර රටවල අනාගතේටයි හොද? විශේෂෙන් woke culture එක, Illegal immigration, racial discrimination (මේකෙ බලපෑම නම් දැන් හුගක්ම සුදු ජාතික අයගෙ පැත්තට හැරිලා තියෙනවා කියලා හොදට පේනවා) වගේ දේවල්වල බලපෑමත් එක්ක ලෝකෙට වෙලා තියෙන දේ එක්ක බැලුවම.Kawada wena dewalda bn meTruth Social paththe gihin balapan trump tipper wela adona denawa omegalul
Kawru dinanth mata wadak na. eth election ekakin paradila "ane mage votes horakam karala" kiya kiya adala american civil war eken passe una lokuma civil unrest ekata minissunwa encourage karapu manussayekta ratak govern karanna ba.ඉස්සෙල්ලා කියලා ඉන්නකො ඔබතුමා කාගෙ පැත්ත දිනනවට ද කැමති කියලා? මං කියන්නෙ දෙපැත්තෙම අපේක්ෂකයො දෙන්නගෙ personality එකයි, පුද්ගලික ජීවිතේ දේවලුයි පැත්තකින් තියලා පහුගිය අවුරුදු 4 ඇමරිකාවෙයි, ලෝකෙ අනිත් රටවලුයි පත්වෙලා තත්ත්වයනුත් එක්ක සාපේක්ෂව බැලුවම කොයි පැත්තෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ද හොද ඇමරිකාවෙ අනාගතේටයි, ඊට පරිබාහිර රටවල අනාගතේටයි හොද? විශේෂෙන් woke culture එක, Illegal immigration, racial discrimination (මේකෙ බලපෑම නම් දැන් හුගක්ම සුදු ජාතික අයගෙ පැත්තට හැරිලා තියෙනවා කියලා හොදට පේනවා) වගේ දේවල්වල බලපෑමත් එක්ක ලෝකෙට වෙලා තියෙන දේ එක්ක බැලුවම.