කම්කරු ප්රශ්නයක්
මම වැඩ කරන ආයතනයෙ ඉරිදා දවසමෙ වැඩ ගන්නවා සතයක් ගෙවන්නෙ නෑ හා සෙනසුරාදා සහ වෙළද නිවාඩු දිනයන් වල වැඩගන්නවා අමතර කිසිදු ගෙවිමක් කරන්නෙ නැ පඩිය(12500+incentive=22000) විතරයි.තවද පැය 8.00 අමතරව තව වැඩ ගන්නවා අමතර සතයක් ගෙවන්නෙ නැ.හැමදෙම incentive පෙන්නලා බොරුවට ශේප් වෙනවා. මේ අසාධාරණයට කරන්න පුලුවන් මොකක්ද සහ ඒ සදහා උදව් කළහැකි අය සිටිනම් පවසන්න.
South Asia Holdings pvt LTD (Galle Branch) uniliver Agency Galle

bump plz