කම්කරු ප්‍රශ්නයක්

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
කම්කරු ප්‍රශ්නයක්

මම වැඩ කරන ආයතනය‍‍ෙ ඉරිදා දවසමෙ වැඩ ගන්නවා සතයක් ගෙවන්න‍ෙ නෑ හා සෙනසුරාදා සහ වෙළද නිවාඩු දිනයන් වල වැඩගන්නවා අමතර කිසිදු ගෙවිමක් කරන්න‍ෙ නැ පඩිය(12500+incentive=22000) විතරයි.තවද පැය 8.00 අමතරව තව වැඩ ගන්නවා අමතර සතයක් ගෙවන්න‍ෙ නැ.හැමදෙම incentive ප‍ෙන්නලා බොරුවට ශේප් වෙනවා. මේ අසාධාරණයට කරන්න පුලුවන් මොකක්ද සහ ඒ සදහා උදව් කළහැකි අය සිටිනම් පවසන්න.
South Asia Holdings pvt LTD (Galle Branch) uniliver Agency Galle:no:
:no::no::no::no::no::no::no::no::no::no::no:

bump plz
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    uba oken resign unothin wena ekek oya padiyata gani,,,,,,, dan job higaya nisa oka wenne ban , wena ekak hoya ganing, ekara oken palayan
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම වැඩ කරන ආයතනය‍‍ෙ ඉරිදා දවසමෙ වැඩ ගන්නවා සතයක් ගෙවන්න‍ෙ නෑ හා සෙනසුරාදා සහ වෙළද නිවාඩු දිනයන් වල වැඩගන්නවා අමතර කිසිදු ගෙවිමක් කරන්න‍ෙ නැ පඩිය(12500+incentive=22000) විතරයි.තවද පැය 8.00 අමතරව තව වැඩ ගන්නවා අමතර සතයක් ගෙවන්න‍ෙ නැ.හැමදෙම incentive ප‍ෙන්නලා බොරුවට ශේප් වෙනවා. මේ අසාධාරණයට කරන්න පුලුවන් මොකක්ද සහ ඒ සදහා උදව් කළහැකි අය සිටිනම් පවසන්න.
    South Asia Holdings pvt LTD (Galle Branch) uniliver Agency Galle:no:
    :no::no::no::no::no::no::no::no::no::no::no:

    bump plz

    ගොඩක් පුද්ගලික මාර්කටින් ආයතන ඔය තත්වේ තමයි
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    labour law ekata anuwa weekly 45 hours walata wada wada karanawanam.
    45 hours walata wada wadakarana hama hour ekakma OT widiyata calculate weene.sunday wada karanawanam e wenuwata within next week niwaduwak denna oni.niwadu denne nathnam double payment karanna oni labourta.mehema thamai danna widiyata
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දිස්ත්‍රික් කම්කරු කොමසාරිස් ට නිර්නාමික පැමිණිල්ලක් දාන්න

    ඒක හරිගියේ නැත්නම් කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ (නාරාහේන්පිට) විශේෂ විමර්ශන අංශයට ලිබිත පැමිණිල්ලක් යොමු කරන්න ඉහත පැමිණිල්ලේ පිටපතක් සමගම.

    ශ්‍රමය ගසාකනවට පොත්තේ ඉඳලා හමගහන්න ඕනි. :angry::angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba work karana ayathanayata ,obage adu padiya gevanna hakiyava thiyenavadha kiyala mulin balanna. Ehema obe ayathanayata good income ekak labenne nath nam, oba oya labena padiyen sahimakata path venna. Ehema bari nam, Oba oya ayathanayen ivath vee vena job ekakata yanna. Uvamanavata vada , owner ta karadara karanna yanna EPA. A MOKADHA,KARADHARA VADI UNAMA, OWNER AYATHANAYA VASA DAMMAOTH, ANITH WORK KARANA HAMOTAMA JOB EKA NATHI VEI. KANNA ADINNA NATHIVA, GETHARATA VELA INNA KOTA VATAHEVI, KARAPU JOB EKE VATINAKAMA.ETHAKOTA VRRTHIYA SAMITHI KARAYO ENNE NAHA OBATA PIHITATA.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machna complaine ekak dapan galle labour office ekata.
    lankawe inne ma nakaradee saththu
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :oo: