machala thawa deyake aluthin join wenawa name company ekakata parana place ekata yana thana kisi welawaka kiyanna epa , aniwa kela karanna puluwan katha karala , boruwake ma kiyapan 

Btw Service letter nathuwa api aluthin company ekakata giyoth ganne nadda ? + B card
but apita anith company eka offer eka dila nisa awulake wenawada ? service letter dunne nathname 
මේ ප්ර්ශ්නෙන් ගොඩ යන්න හොදට මොලේ තියෙන්න ඕනි.
සර්විස් ලෙටර් ගන්නේ නැතුව අයින් වෙලා යනවා නම්.
වැඩ කරන අන්තිම දවසට සතියක් කලින්. සේවය තහවුරු කිරීමේ ලිපියක් ඉල්ලගන්න අලුතින් පාස්පෝර්ට් එකක් ගන්න ඉමිග්රේෂන් ඔෆිස් දෙන්න හරි, අයිඩින්ටි කාඩ් ඔෆිස් එකට දෙන්න හරි, බැංකු ලෝන් එකකට දෙන්න හරි කියලා.
අලුත් කොම්පැනියට ඉන්ටර්විවූ යනකොට ඔයාගේ පරණ එකේ පත්වීමේ ලිපියයි. ජොබ් එකෙන් ඔයා අයින් වෙනවා කියලා දීපු ලියුමයි. අර ගත්තු සේවය තහවුරු කිරීමේ ලියුමයි තිබුනා නම් ඇති.ඇහුවොත් කියන්න අයින් වුනු නිසා සර්විස් ලෙටර් එක දුන්නේ නෑ කියලා. එතකොට අලුත් එකත් දැනගන්නවා එයාල තරහයි කියලා හැබැයි මේ ක්‍රමේ බැංකු වලට නැත්නම් ලොකු කම්පැනි වලට කරනන් බෑ. තනිපුද්ගල ව්‍යාපාරයකට වගේ නම් කරන්න පුළුවන් ලේසියෙන්ම.
හොදම ක්‍රමය කියන විදිහට නෝටිස් දීලා සතුටින් යනඑක
B කාර්ඩ් එක අලුත් ABH ෆෝම් සෙට් එකකම අත්සන් කරලා පස්සේ කම්බයින් කරගන්න පුළුවන් එත් Bකාර්ඩ් එක පරණ තැනින් ඉල්ලගන්න ඕනි. දෙන්නේ නැත්නම් කම්කරු එකට පැමිණිලි කරන්න තියෙන්නේ..