කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,347
    113
    machala thawa deyake aluthin join wenawa name company ekakata parana place ekata yana thana kisi welawaka kiyanna epa , aniwa kela karanna puluwan katha karala , boruwake ma kiyapan :sorry::sorry:

    Btw Service letter nathuwa api aluthin company ekakata giyoth ganne nadda ? + B card

    but apita anith company eka offer eka dila nisa awulake wenawada ? service letter dunne nathname :):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,564
    86,853
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මාස තුනකට කලින් රෙසිග්නේශන් දෙන්න කියලා තියේනම්, එහෙම දුන්නම . කම්පැනියට පුලුවන්ද මාසයක් ඇතුලත අයින් වෙලා යන්න කියන්න
    නිතයුනුකුල ද

    එහෙම කියන්න බෑ. ඔයාට ඒ ලියුම අරගෙන LT යන්න පුළුවන් හැබැයි ලොයර්ට සල්ලි යනවා. මාස තුනක වැටුපත් ගන්න පුළුවන්.

    ඔයා වැරැද්දක් කරලා තියනවා අතින් ලියුම බාරදීලා තියෙන්නේ! තමුන් වැඩ කරන කොම්පැනියට උනත් ලියාපදිංචි තැපෑල ඔස්සේ ලියුම් බාර දෙන්න පුරුදු වෙන්න. මට අමතරව ඒ ලියුමේම පිටතක් ඔයාගේ සේවා ස්ථානය තියන ප්‍රදේශයට අදාළ කම්කරු නිලධාරියාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් යවන්න පුරුදු වෙන්න. ඒ තැපැල් කරපු රිසිට් දෙකම ලග තියාගන්න. අනික කොම්පැනියට දාන ලියුමේ යටින් පිටපත් කියලා අදාළ කම්කරු නිලධාරියාගේ නමත් එක්ක කම්කරු කාර්යාලයේ ලිපිනය දාන්න.

    දැන් ඉතින් මාස දෙකක් ගෙදර ඉඳල අලුත් ජොබට යන එකයි තියෙන්නේ. :rofl::rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machala thawa deyake aluthin join wenawa name company ekakata parana place ekata yana thana kisi welawaka kiyanna epa , aniwa kela karanna puluwan katha karala , boruwake ma kiyapan :sorry::sorry:

    Btw Service letter nathuwa api aluthin company ekakata giyoth ganne nadda ? + B card

    but apita anith company eka offer eka dila nisa awulake wenawada ? service letter dunne nathname :):)

    මේ ප්ර්ශ්නෙන් ගොඩ යන්න හොදට මොලේ තියෙන්න ඕනි.

    සර්විස් ලෙටර් ගන්නේ නැතුව අයින් වෙලා යනවා නම්.

    වැඩ කරන අන්තිම දවසට සතියක් කලින්. සේවය තහවුරු කිරීමේ ලිපියක් ඉල්ලගන්න අලුතින් පාස්පෝර්ට් එකක් ගන්න ඉමිග්රේෂන් ඔෆිස් දෙන්න හරි, අයිඩින්ටි කාඩ් ඔෆිස් එකට දෙන්න හරි, බැංකු ලෝන් එකකට දෙන්න හරි කියලා.

    අලුත් කොම්පැනියට ඉන්ටර්විවූ යනකොට ඔයාගේ පරණ එකේ පත්වීමේ ලිපියයි. ජොබ් එකෙන් ඔයා අයින් වෙනවා කියලා දීපු ලියුමයි. අර ගත්තු සේවය තහවුරු කිරීමේ ලියුමයි තිබුනා නම් ඇති.ඇහුවොත් කියන්න අයින් වුනු නිසා සර්විස් ලෙටර් එක දුන්නේ නෑ කියලා. එතකොට අලුත් එකත් දැනගන්නවා එයාල තරහයි කියලා හැබැයි මේ ක්‍රමේ බැංකු වලට නැත්නම් ලොකු කම්පැනි වලට කරනන් බෑ. තනිපුද්ගල ව්‍යාපාරයකට වගේ නම් කරන්න පුළුවන් ලේසියෙන්ම.

    හොදම ක්‍රමය කියන විදිහට නෝටිස් දීලා සතුටින් යනඑක

    B කාර්ඩ් එක අලුත් ABH ෆෝම් සෙට් එකකම අත්සන් කරලා පස්සේ කම්බයින් කරගන්න පුළුවන් එත් Bකාර්ඩ් එක පරණ තැනින් ඉල්ලගන්න ඕනි. දෙන්නේ නැත්නම් කම්කරු එකට පැමිණිලි කරන්න තියෙන්නේ..
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    රජයේ ව්‍යාපෘතියක උපදේශන සමාගමක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙකුට EPF/ETF නොගෙවා සිටිය හැකිද? consultancy free එකක් ගෙවනවනම් EPF/ETF නොගෙවා සිටිය හැකිද? Agreementඑකේතියෙනවනම් EPF/ETF ගෙවන්නේ නෑ කියල EPF/ETF නොගෙවා සිටිය හැකිද?
     
    machan eyala offer eka dila api accept kaloth eyalata puluwanda eka denne nathuwa inna api oya documents genawe nathname ? :eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,564
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    මේ ප්ර්ශ්නෙන් ගොඩ යන්න හොදට මොලේ තියෙන්න ඕනි.

    සර්විස් ලෙටර් ගන්නේ නැතුව අයින් වෙලා යනවා නම්.

    වැඩ කරන අන්තිම දවසට සතියක් කලින්. සේවය තහවුරු කිරීමේ ලිපියක් ඉල්ලගන්න අලුතින් පාස්පෝර්ට් එකක් ගන්න ඉමිග්රේෂන් ඔෆිස් දෙන්න හරි, අයිඩින්ටි කාඩ් ඔෆිස් එකට දෙන්න හරි, බැංකු ලෝන් එකකට දෙන්න හරි කියලා.

    අලුත් කොම්පැනියට ඉන්ටර්විවූ යනකොට ඔයාගේ පරණ එකේ පත්වීමේ ලිපියයි. ජොබ් එකෙන් ඔයා අයින් වෙනවා කියලා දීපු ලියුමයි. අර ගත්තු සේවය තහවුරු කිරීමේ ලියුමයි තිබුනා නම් ඇති.ඇහුවොත් කියන්න අයින් වුනු නිසා සර්විස් ලෙටර් එක දුන්නේ නෑ කියලා. එතකොට අලුත් එකත් දැනගන්නවා එයාල තරහයි කියලා හැබැයි මේ ක්‍රමේ බැංකු වලට නැත්නම් ලොකු කම්පැනි වලට කරනන් බෑ. තනිපුද්ගල ව්‍යාපාරයකට වගේ නම් කරන්න පුළුවන් ලේසියෙන්ම.

    හොදම ක්‍රමය කියන විදිහට නෝටිස් දීලා සතුටින් යනඑක

    B කාර්ඩ් එක අලුත් ABH ෆෝම් සෙට් එකකම අත්සන් කරලා පස්සේ කම්බයින් කරගන්න පුළුවන් එත් Bකාර්ඩ් එක පරණ තැනින් ඉල්ලගන්න ඕනි. දෙන්නේ නැත්නම් කම්කරු එකට පැමිණිලි කරන්න තියෙන්නේ..

    :yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.

    මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.

    නීති විරෝධි නෙමෙයි ගොන්සන්. නොදන්නවා රෙකෝඩ් කිරීම සදාචාර විරෝධියි. දන්න ලබ්බක් කතා කරහන් බං. අනිත් ත්‍රෙඩ්වල වගේ හැමදේම දන්නවයි කියලා අගවන්න එපා.
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    සේවය කරන ආයතනය තවත් ආයතනයකට විකුනන්නේ නම් ( සේවකයන් සමග ) only changing directors. සේවකයෙකු ලෙස අපිට කලින් ආයතනය ගෙවීමක් කල යුතුද ? තවද නව ආයතනයේ සේවය කිරීමට කැමති නැත්නම් පරණ අයිතිකරු අපට ගෙවීමක් සිදුකර යුතුද ???
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සේවය කරන ආයතනය තවත් ආයතනයකට විකුනන්නේ නම් ( සේවකයන් සමග ) only changing directors. සේවකයෙකු ලෙස අපිට කලින් ආයතනය ගෙවීමක් කල යුතුද ? තවද නව ආයතනයේ සේවය කිරීමට කැමති නැත්නම් පරණ අයිතිකරු අපට ගෙවීමක් සිදුකර යුතුද ???

    ඩිරෙක්ටර වෙනස් උනා කියලා ආයතනේ වෙනස් වෙන්නේ නෑ. ආයතනයේ පරණ එකමයි .

    වෙනස් වීමට පෙර පරණ අධ්යක්ෂක වගකිව යුතු අතර පසු නව අධ්‍යක්ෂක වගකිවයුතුයි.

    අලුත් අධ්‍යක්ෂකට සේවකයන්ට අයින් වෙන්න කියන්න බෑ එහෙනම් ඒක පරණ කෙනා විසඳන්න ඕනි යන්න කලින්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machan Salary Increments gana mona wage conditions da thiyenne? Permanent Cadre eke inna employee kenekta yearly increment ekak labenna oni neda keeyak hari? habai mata danaganna labuna condition eka thiyenne increments ehema dennama oni kiyala neethiyak na eka employee wisin earn karaganna oni ekak kiyala....a kiyanne company ekata oni nm nodee inna puluwan kiyana ekada increments?
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    රජයේ ව්‍යාපෘතියක උපදේශන සමාගමක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙකුට EPF/ETF නොගෙවා සිටිය හැකිද? consultancy free එකක් ගෙවනවනම් EPF/ETF නොගෙවා සිටිය හැකිද? Agreementඑකේතියෙනවනම් EPF/ETF ගෙවන්නේ නෑ කියල EPF/ETF නොගෙවා සිටිය හැකිද?

    mekata uththarayak dennakoo...
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ETF EPF ගෙවන්නේ නැතුව සේවකයන් තියන් ඉන්නවා නම් මොකක්ද කරන්න ඕන...කේස් එකක් දැම්මොත් බඳවා ගත් දවසේ පටන් ETF EPF ගන්න පුළුවන් ද ?...
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    Ou.aniwaryenma
     
    Mama labour office weda.ubalata man kiyannam weda karaganna puluwan fast widiha.me link eken complain karapan.ethakota update eka pawa sms eken enawa.document okkoma attach karanna.
    Meken awama ape kattiya ikmanata wede karanawa.
    https://tell.president.gov.lk/public/changeLang.mvc?ln=S
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Mekata kiyanne Sewaka Rasthiyaduwa.
    Balapan sewakaya natta puke gahagena hama eka passema watila duwanna ona.:frown:
     
    Similar threads