කම්පියුටරයක් හැක් කරමු(සිඟිති හැකින් නොව

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කම්පියුටරයක් හැක් කරමු(සිඟිති හැකින් නොව:dull:
    මම දන්නා තරමින් තියෙන්න සිගිතීම hacking methods තමා key logging & VB scripting :rofl:

    btw ela ;) but most of antivirus programs detect those key loggers simply :oo:
    :lol::lol:මාත් දැකල තියන සිගිතිම වැඩේ තමයි. හොම්බට දෙකක් දීල password එක අහගන්න එකත් හොද hacking method එකක්.:frown:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හ්ම්ම් මචන්ලා මේක කරන්නම ඕනේ නම් වර්චුවල් පී-සී එකක කරලා බලන්න, මොකද මේව කෙල වුනාම අයින් කරන්න වෙන්නේ නැහැ, රෙග් එක කරප්ට් වෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1252829