කම්පියුටර් අව්ලක්. උදව් ඕනෙ
මචංලා මංගාව අලුත් PC එකක් තියෙනව.ඒකෙ බෝඩ් එක 26000ට ගත්තෙ.
දැන්නට එක RAM එකයි ගහල තියෙන්නෙ.මට එක Upgrade කරගන්න ඕනෙ.
එකිනෙකට වෙනස් Ram ගෙහුවොත් බෝඩ් එක පිච්චෙයිද?
දැනට ගහල තියෙන්නෙ 8 GB
මට යාලුවෙක්ගෙන් 4GB හම්බවුනා දෙකක්.
ඒක ගැහුවොත් බෝඩ් එක පිච්චෙයිද?