කම්පියුටර් එකේ POST one beep එක එන්න පරක්කු ඇයි

AnuradhaRa

Well-known member
  • මේ මඟුල තව රැම් කාඩ් එකක් ගහන්න ගිහින් කචල් වුණා හොඳට තිබුණ මැෂින් එක
    මොනිටරේ චූටි ප්‍රොම්ප්ට් ඉරි කෑල්ලක් වැටිල තියෙනව ටික වෙලාවක්.
    හාඩි ඩිස්ක් එකේ පවර් කේබල් එක බුරුල්ද දන්නෙ නෑ නේද.. අනිත් ඒව ඔක්කොම ගලෝල ආයෙ ගැහුව
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පොස්ට් චෙක් එක ෆාස්ට් බූට් හෝ ඒ වගේ ඔප්ෂන් එකක බයෝස් සෙටින් හදල වෙන්නත් ඇති. එහෙමත් නැත්නම් බූටබල් හාඩ් ඩිස්ක් එක බූට් ඕඩර් එකේ පහළට වැටිලා සේව් කරලා ඇත්තේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ මඟුල තව රැම් කාඩ් එකක් ගහන්න ගිහින් කචල් වුණා හොඳට තිබුණ මැෂින් එක
    මොනිටරේ චූටි ප්‍රොම්ප්ට් ඉරි කෑල්ලක් වැටිල තියෙනව ටික වෙලාවක්.
    හාඩි ඩිස්ක් එකේ පවර් කේබල් එක බුරුල්ද දන්නෙ නෑ නේද.. අනිත් ඒව ඔක්කොම ගලෝල ආයෙ ගැහුව
    First Boot Device එක Hard disk එක දෙන්න