මේ මඟුල තව රැම් කාඩ් එකක් ගහන්න ගිහින් කචල් වුණා හොඳට තිබුණ මැෂින් එක
මොනිටරේ චූටි ප්‍රොම්ප්ට් ඉරි කෑල්ලක් වැටිල තියෙනව ටික වෙලාවක්.
හාඩි ඩිස්ක් එකේ පවර් කේබල් එක බුරුල්ද දන්නෙ නෑ නේද.. අනිත් ඒව ඔක්කොම ගලෝල ආයෙ ගැහුව