කම්පියුටර් වෙදෙක් ඕනද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හැබැයි සමහර වෙලාවට ඕව නිසා ම පරිගණකය අකර්මණ්‍යය වෙන අවස්ථාත් නැතුව නෙමෙයි.


    හි හි උබ හරි මචන්
    ඒක තමා අන්තිමට වෙන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තූතියි අපේ කට්ටියටත් බලන්න දැම්මට. ඔය සොෆ්ට්වෙයාර් වලින් සමහර වෙලාවට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඕව නිසා ම පරිගණකය අකර්මණ්‍යය වෙන අවස්ථාත් නැතුව නෙමෙයි.

    සිරාවටම AVG PC Tuneup එක දාලා එක සැරයක් කෙලවුනා.. :(